web family

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    මම අද internet [ web family ] ගත්තා. admin/password ගහල රවුටර් එක ඇතුලට ගියා. නමුත් install කරන්න ගියාම username/password වැරදි කියනවා. දුන්න එක තමයි enter කලේ

    කවුරු හරි දන්න කෙනෙක් උදවු කරන්න. 1212 කතා කලාට answer කරන්නේ නෑ
     

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    Adsl status Ela mokakda thiyenne? Connect wunata passe "showtime" kiyana status eka enna one. Encapsulation ehema haduwa da hariyata?

    තේරෙන්නේ නෑ මචං ..........!

    විස්තර කරපං ටිකක් ...
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,543
    3,171
    113
    1212 අන්සර් කරන්නේ නැ.:shocked:..ආයිත් කතා කරලා බලපන්