මට පොඩි උදව්වක් ඔන මචන් ලා... මම Tourism කරන්නේ... මම web site එකක් ඒ වගෙම face book fan page එකක් කරනවා සුද්දො ටිකක් set කර ගන්න... දෑන් අවුරුදක් විතර... ඒත් කිසිම progress එකක් නෑ... 

එකෙක් වත් set උනේ නෑ... අනේ මට වැඩියේ promotion සීන් දන්නේ නෑ...
මට වියදම් කරන්න සල්ලිත් නෑ මචන් ලා... ප්ලීස් මට පොඩ්ඩක් මේක develop කරන්න කියල්ලා දෙන්න... මම මෙතන web site එක දාන්නේ නෑ... Admin අයියා Case දායි කියලා... කාට හරි ඔනා නම් මම PM කරන්නම්... මට පොඩි Support එකක් දෙන්න...
ජය වේව!!!


එකෙක් වත් set උනේ නෑ... අනේ මට වැඩියේ promotion සීන් දන්නේ නෑ... මට වියදම් කරන්න සල්ලිත් නෑ මචන් ලා... ප්ලීස් මට පොඩ්ඩක් මේක develop කරන්න කියල්ලා දෙන්න... මම මෙතන web site එක දාන්නේ නෑ... Admin අයියා Case දායි කියලා... කාට හරි ඔනා නම් මම PM කරන්නම්... මට පොඩි Support එකක් දෙන්න...
ජය වේව!!!
