ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

acryan

Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    mama nam ganne na owa dala, ape Manager unama Vehicle eka Company ekama denawa with unlimited fuel, karanna thiyanne elawana eka only :rofl::rofl: , repair uth okkoma company ekama danawa :cool:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම නං ජීවිතේට ෆිනෑන්ස් දාලා වාහන අරගෙනත් නෑ ගන්නෙත් නෑ.

    ලොකු කමට නෙමේ. ඉස්සෙල්ලම පාවිච්චි කරපු වාහන දෙකම කම්පැනි. මරුටියක් සහ ස්ටාලට් එකක්.

    ලොකු වාහන ගන්න පුලුවන් කාලෙත් අල්ටො පැද්ද.

    දැන්නම් ටික්ක ලොකු වාහනයක් ගන්න යන්නෙ. ඒකත් කෑශ් තමා.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka

    math ehemai. ekai brand new wahanayak ganna beri :sorry:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    math ehemai. ekai brand new wahanayak ganna beri :sorry:

    පුලුවන් මචන්.:yes:

    ආර්තිකේ හදාගන්නයි ඕනි හෙමින්ට. නය ගත්තම ඉතුරුවක් නෑ. මම ලීස් කරල එස් යූ වී එකක් ගන්න පුලුවන් කාලෙත් බ්‍රන්ඩ් නිව් අරන් අල්ටො පැද්ද. යාලුවොන්ගෙ ලොකු වාහන අස්සෙ මම අල්ටො එක පාක් කරනව. ලොකු හොටෙල් එක්කට ගියාම ටැක්සි කාරයට වගෙ සලකන්නෙ. ගනං ගත්තෙම නෑ.:P

    දැන් ගන්නෙත් බ්‍රන්ඩ් නිව් තමා. අවුරුද්දක් වගෙ හිතල තමා ගන්න තීරනේ කලේ.
    :cool::cool::cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම නං ජීවිතේට ෆිනෑන්ස් දාලා වාහන අරගෙනත් නෑ ගන්නෙත් නෑ.

    ලොකු කමට නෙමේ. ඉස්සෙල්ලම පාවිච්චි කරපු වාහන දෙකම කම්පැනි. මරුටියක් සහ ස්ටාලට් එකක්.

    ලොකු වාහන ගන්න පුලුවන් කාලෙත් අල්ටො පැද්ද.

    දැන්නම් ටික්ක ලොකු වාහනයක් ගන්න යන්නෙ. ඒකත් කෑශ් තමා.

    සතුටුයි මෝරා අයියා.
    මමත් හිතේ කරදරයක් නැතුව ජීවත් වෙන්නේ ෆිනෑන්ස්, නය නැති නිසා.

    හැබැයි දැන් තියන තත්වෙ හැටියට මට ඊළග වාහනේකට යද්දි ලක්ෂ හතරක් පහක් වත් ෆිනෑන්ස් කරන්න වෙයිද දන්නෙ නෑ. මොකද කෑශ් ගනිද්දි ටැක්ස් වලින් හොයාගන එයි ඊළගට. මොකද උන් දන්නෙ නෑනේ සල්ලි එකතු කරලා වාහන ගන්නවා කියලා. :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පුලුවන් මචන්.:yes:

    ආර්තිකේ හදාගන්නයි ඕනි හෙමින්ට. නය ගත්තම ඉතුරුවක් නෑ. මම ලීස් කරල එස් යූ වී එකක් ගන්න පුලුවන් කාලෙත් බ්‍රන්ඩ් නිව් අරන් අල්ටො පැද්ද. යාලුවොන්ගෙ ලොකු වාහන අස්සෙ මම අල්ටො එක පාක් කරනව. ලොකු හොටෙල් එක්කට ගියාම ටැක්සි කාරයට වගෙ සලකන්නෙ. ගනං ගත්තෙම නෑ.:P

    දැන් ගන්නෙත් බ්‍රන්ඩ් නිව් තමා. අවුරුද්දක් වගෙ හිතල තමා ගන්න තීරනේ කලේ.
    :cool::cool::cool:

    මාර සතුටුයි මෝරයියගේ ආකල්පය ගැන.
    අලුතින් ගන්න ඉන්න වාහනයට හදපිරි සුභ පැතුම්.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සතුටුයි මෝරා අයියා.
    මමත් හිතේ කරදරයක් නැතුව ජීවත් වෙන්නේ ෆිනෑන්ස්, නය නැති නිසා.

    හැබැයි දැන් තියන තත්වෙ හැටියට මට ඊළග වාහනේකට යද්දි ලක්ෂ හතරක් පහක් වත් ෆිනෑන්ස් කරන්න වෙයිද දන්නෙ නෑ. මොකද කෑශ් ගනිද්දි ටැක්ස් වලින් හොයාගන එයි ඊළගට. මොකද උන් දන්නෙ නෑනේ සල්ලි එකතු කරලා වාහන ගන්නවා කියලා. :dull:

    ඒකත් හිතුවා.:cool: මට ටැක්ස් ගහන්නෙ නැති නිසා තමා බය නැතුව ගන්නේ.:yes: කෝකටත් කියල ටැක්ස් කන්සල්ටන්ට් කෙනෙක් සූජානං කොරං ඉන්නෙ.:P වාහනේ ගත්තම පිස්සු බල්ලො වගේ නෝටිස් එවයි.:frown:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    පුලුවන් මචන්.:yes:

    ආර්තිකේ හදාගන්නයි ඕනි හෙමින්ට. නය ගත්තම ඉතුරුවක් නෑ. මම ලීස් කරල එස් යූ වී එකක් ගන්න පුලුවන් කාලෙත් බ්‍රන්ඩ් නිව් අරන් අල්ටො පැද්ද. යාලුවොන්ගෙ ලොකු වාහන අස්සෙ මම අල්ටො එක පාක් කරනව. ලොකු හොටෙල් එක්කට ගියාම ටැක්සි කාරයට වගෙ සලකන්නෙ. ගනං ගත්තෙම නෑ.:P

    දැන් ගන්නෙත් බ්‍රන්ඩ් නිව් තමා. අවුරුද්දක් වගෙ හිතල තමා ගන්න තීරනේ කලේ.:cool::cool::cool:

    ela ela. :cool: wahanen manussaya manina eka ithin me rate hati ne ban. gon kama thama.
     
    Last edited:

    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    Mekay mcn..Uba kiyana katawa sampurna aththa.. Ehema unoth mcn godak minissunta wahanayak ganna wen nehe.. Godak aya balanne aduma tarame alto ekakawath ganna.. eyala salli ekathukaragena ganna giyoth saren sare ganan yanawa.. mona kiwath lankawe bagayakata wada wadiyen loan dala vehicle ganne mcn..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඒ විතරක් නෙවෙයි ඔය මගුල ගෙවල ඉවර වෙනකන් හිතට එන පීඩනය නිසා මානසික ආතතිය ඇතිවෙලා බෝනොවෙන රෝග රැසකට ගොදුරු වෙන්න පුලුවන්.

    මේකට නම් 100%ක් එකඟයි, ලීසින් ලෝන් ගෙවන්න තියෙනවා කියන්නේ පට්ට ස්ට්‍රෙස් එකක් තමයි,
    මට මාසෙට ලෝන් ඩේට් 4ක් තියෙනවා,ඒ හතර ෆෝන් එකේ ලැප් එකේ රිමයින්ඩර්ස් දාගෙන ඉන්නේ,
    ඒවා දකිද්දිත් පට්ට විදියට අප්සෙට් වෙනවා සල්ලි අඩු දවස් වල, ඕඩී දවස් වල,
    මම නම් ලීසිං දාලා ගත්ත කාර් එක ගැන දුක නැහැ, ඒක හොඳ කාර් එකක්, මම 98000/=ක් ගෙවනවා මාසෙට,
    අවුරුදු 3ට දැම්මේ,
    උඹ කියන දේ හරි, කීයෙන් කී දෙනාද හරියට ලීසින්/ලෝන් එකක් මැනේජ් කරන්නේ?
    වැඩි දෙනෙක් අඩු අත්දැකීම් සහ තමන්ගේ අවශ්‍යතාව හදුනානොගැනීමෙන් අමාරුවෙ වැටෙනවා..
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ජොනී බට්ට;17835157 said:
    ඇත්ත කතාව බන්... මමත් මේ දහ අතේ කල්පනා කරන්නෙ ලීස් කරනවද අතේ තියන ගානට එකකට කරගහනවද කියල :dull::dull:

    ලීස් කරොත් සැපට පොර වගේ ගමන් ගිහැකි :P අතේ තියන ගානට ඉතින් සැප නැ හැබැයි ණය නැ හිත නිදහස් :D:D

    ශාරීරික සුවයට වඩා මානසික සුවය වැදගත් .......
    නයවීම කියන්නේ දුකක් තමය් ....
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒ විතරක් නෙවෙයි ඔය මගුල ගෙවල ඉවර වෙනකන් හිතට එන පීඩනය නිසා මානසික ආතතිය ඇතිවෙලා බෝනොවෙන රෝග රැසකට ගොදුරු වෙන්න පුලුවන්.

    මේකට නම් 100%ක් එකඟයි, ලීසින් ලෝන් ගෙවන්න තියෙනවා කියන්නේ පට්ට ස්ට්‍රෙස් එකක් තමයි,
    මට මාසෙට ලෝන් ඩේට් 4ක් තියෙනවා,ඒ හතර ෆෝන් එකේ ලැප් එකේ රිමයින්ඩර්ස් දාගෙන ඉන්නේ,
    ඒවා දකිද්දිත් පට්ට විදියට අප්සෙට් වෙනවා සල්ලි අඩු දවස් වල, ඕඩී දවස් වල,
    මම නම් ලීසිං දාලා ගත්ත කාර් එක ගැන දුක නැහැ, ඒක හොඳ කාර් එකක්, මම 98000/=ක් ගෙවනවා මාසෙට,
    අවුරුදු 3ට දැම්මේ,
    උඹ කියන දේ හරි, කීයෙන් කී දෙනාද හරියට ලීසින්/ලෝන් එකක් මැනේජ් කරන්නේ?
    වැඩි දෙනෙක් අඩු අත්දැකීම් සහ තමන්ගේ අවශ්‍යතාව හදුනානොගැනීමෙන් අමාරුවෙ වැටෙනවා..

    What's your car macho?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    ලක්ෂ 10කට වගේ මේදවස්වල ගන්න පුලුවන් මොකද්ද මචෝ රෝද හතරේ බාණ්ඩේ