ගු ගොඩක් උන්ගේ ඩොමේන් වගේ තමා
chater.
මම කාලයක් ඇරන් හිටියා. ගාන ප්‍රශ්නයක් නැත්නම් හොදයි. දැන් පාවිච්චි කරන්නේ peekhosting.
චාටර් ගන්න එපා.
රෝසි ආච්චි;23484990 said:ganna epa, mala jarawak :nope:
තෑන්ක්ස් බ්‍රෝ. හොඳ service එකක් දෙන ගානත් සාධාරණ site ටිකක් කියපන්කො
රෝසි ආච්චි;23485037 said:me deka danatath use karanwa, highly recommended
buyshared
buyvm
mewath hodai
netcup
HostMantis
Impact Shared
Mightweb
StableHost

1and1 control panel වල කිසිම පිලිවෙලක් නෑ. දෙයක් හොයාගන්න ගියාම එපා වෙනවා. ටිකක් slow. renew price වැඩී. service එක නම් හොඳයි.
අඩුවට හොයනවනම් www.lankavps.info, www.peekhosting.com දෙකම ලංකාවේ ඒවා. කතාකරල බලන්න. මේකෙම ඉන්නවා අයිතිකාරයො![]()
mama use karanne nam Namecheap. Customer support eka best![]()