Web hosting BlueHost උදව්වක් ඕනෙ.

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම ලගෙ බේසික් ප්ලෑන් එකට වෙබ් එකක් හොස්ට් කරා 2019දි. එතකොට හරිම පොඩි ගානක් තමයි අවුරුදු තුනට චාර්ජ් උනේ.

    1651813381844.png


    ඒත් කරපු දෙයක් නෑ ඒක නිකන් ඔහේ තිබුනා. නිකන් එක පේජ් එකක් හදලා දැම්මා පස්සෙ ඩිවෙලොප් කරනවා කියලා හිතාගෙන. ඒත් ඒක එහෙමම කල් ගියා.

    ඉතින් ඊයෙ ඊමේල් එකක් ඇවිල්ලා ඔටෝමැටිකලි රිනිව් කරන්න කියලා. මාසෙට ඩොලර් 9.99 ගානෙ. කෙළවෙනවා අද ගානේ හැටියට 138,000 කට විතර. කරපු වැඩකුත් නැති එකේ ඉතින් ඕක නවත්තලා දාන්න කියලා බලුවෙ.

    1. මම ඒකෙ 'Do not Renew' එක ක්ලික් කරා. ඒක සල්ලි කැපිලා ඔටෝ රිනිව් වෙන එකක් නෑ නේද?

    2. උන් තාමත් පළවෙනි අවුරුදු තුන හෙන අඩුවට දෙනවා අලුතෙන් හොස්ට් කරද්දි.. වෙන ජිල් මාර්ට් එකක් නැද්ද සයිට් එක තියාගන්න. ?

    3. ඇත්තටම කන්ටෙන්ට් එකක් නැති හින්දා සයිට් එක හදලම හොස්ට් කෙරුවා නම් හරි කියලා හිතෙනවා. එහෙම හොඳයිද?

    Bluehostලගෙන්ම තමයි Domain Name එක ගත්තෙ. ඒක තියාගන්නවා.
     

    IamProgrammer

    Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk
    Option 01
    Create a GitHub page and host a static web page on it.

    Option 02
    Create a firebase static web page and redirect your domain to it.

    Option 03
    I have a hosting server myself and I can give it to you to host your website temporarily.
     
    • Like
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    hosttract.com
    Auruddatama $5i oke hosting ekak ganna math mage site dala thiyenne
    thank you

    Option 01
    Create a GitHub page and host a static web page on it.

    Option 02
    Create a firebase static web page and redirect your domain to it.

    Option 03
    I have a hosting server myself and I can give it to you to host your website temporarily.
    Thank you for coming forward for helping. will see.
    ------ Post added on May 6, 2022 at 7:24 PM

    අපේ ලග අඩුවට Hosting තියෙනවා අපෙන් අරගෙන Host කරන්න , ඕනම් සයිට් එක මාරු කරලා දෙන්නම් https://lankawebhosting.net
    kohomada ganan?
    ------ Post added on May 6, 2022 at 7:24 PM