WEB HOSTING HELP

naape

Active member
  • Aug 22, 2007
    553
    49
    28
    ලංකාවේ නැතුව කියල කියන්න හේතුව නම් මට එච්චර පැහැදිලි මදි. ලංකාවේ කොම්පැනියක් වුනත් සර්වර්ස් තියෙන්නේ එක්කෝ USA නැතිනම් වෙන වැදගත් රටක. කොහොම වුනත් අඩු ගානකට හොඳ සේවයක් දෙන තැනක් විදියට මට නම් ෂුවර් මගේ සයිට් එක හොස්ට් කරපු තැන. www.lakwebhosting.com ගිහින් බලන්න.
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    ලංකාවේ නැතුව කියල කියන්න හේතුව නම් මට එච්චර පැහැදිලි මදි. ලංකාවේ කොම්පැනියක් වුනත් සර්වර්ස් තියෙන්නේ එක්කෝ USA නැතිනම් වෙන වැදගත් රටක. කොහොම වුනත් අඩු ගානකට හොඳ සේවයක් දෙන තැනක් විදියට මට නම් ෂුවර් මගේ සයිට් එක හොස්ට් කරපු තැන. www.lakwebhosting.com ගිහින් බලන්න.

    site eka atii balahnko bun hosting denna kalin site eka hadagana kiyahan :lol: