web hosting netherlands

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,923
    2,029
    113
    ලාබද නැද්ද... මම ගත්ත V30.. euro 35 එක
    strato.nl
    1636386085743.png
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ලාභ බඩුවේ හිලක් ඇත. ඕව විශ්වාස කරලා හොස්ට් කරන්න පුළුවන් VPS නොවෙයි බන්. ඕව අද තියනවා හෙට වෙනකොට නැහැ. උබට ඔය එක එක ඇප්ස් ටෙස්ට් කරන්න වගේනම් හොඳයි. වෙන්නම් වැඩක් නැහැ. නිකන් අවදානමක් ගන්න එපා.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,666
    6,435
    113
    මට හිතෙන විදියට මේක ගොඩක් ලාබ නෑ.
    v30 එකේ
    පලමු මාස 6 ට = යූරෝ 6
    හත්වන මාසයෙ ඉදන් මාසෙට යූරෝ 15

    එතකොට මුල් අවුරුද්දට විතරක් = 6 + (15 x 6)
    .........................................................= 96 යූරෝ
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,923
    2,029
    113
    ලාභ බඩුවේ හිලක් ඇත. ඕව විශ්වාස කරලා හොස්ට් කරන්න පුළුවන් VPS නොවෙයි බන්. ඕව අද තියනවා හෙට වෙනකොට නැහැ. උබට ඔය එක එක ඇප්ස් ටෙස්ට් කරන්න වගේනම් හොඳයි. වෙන්නම් වැඩක් නැහැ. නිකන් අවදානමක් ගන්න එපා.
    Netherlands එහෙම වෙන්නෙ නෑ.. මෙහේ මේක එදචා ඉදන් ජනප්‍රිය එකක්