Web Hosting

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    වෙබ් හොස්ටින්ග් භාවිත කරන එළකිරි යාලුවන්ගේ අදහස් ගන්නයි මේ ත්‍රෙඩ් එක දැම්මේ..


    • ඔයා භාවිත කරන webhost එකේ නම?
    • මාසිකව ගෙවන ගාණ?
    • ගුණ අගුණ සදහන් කරන්න.

    :yes:

     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    Bluehost 120$/Year Sharedhost

    good for beginners ; can host unlimited domains (useful for web designer who have customers with average level sites )

    reputed hosting company ;

    small downtime happening occasionally