Web page Hoyagaththu kenage Web Page eka

shaakunthala

Junior member
  • Feb 15, 2007
    65
    3
    8
    39
    Ambalangoda, Sri Lanka
    අපූරු සයිට් එකක්. ඩයල් අප් අයටත් යන්න පුළුවන්. එළකිරි වගේ ඩයල් අප් අරහං සයිට් එකක් නෙවෙයි. බැරිද ඔය කමෙන්ට් වලට යටින් තියෙන අනංමනං බොරු සෝබන කෑලි බෑලි ටික අයින් කරලා එළකිරි එකත් ඒ වගේ ලස්සන කරන්න?
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    shaakunthala said:
    අපූරු සයිට් එකක්. ඩයල් අප් අයටත් යන්න පුළුවන්. එළකිරි වගේ ඩයල් අප් අරහං සයිට් එකක් නෙවෙයි. බැරිද ඔය කමෙන්ට් වලට යටින් තියෙන අනංමනං බොරු සෝබන කෑලි බෑලි ටික අයින් කරලා එළකිරි එකත් ඒ වගේ ලස්සන කරන්න?

    ane ow sahathika aththa,,, Niyama ninissu hamoma gana hithanava,, mama hithanneth, Sigi valata limit ekkak thibunoth ela..

    eeth oya dannavada. sigis penne nathi venna settings haddanna puluwan, mama daagena thiyenne, User CP gihin edit settings vala balanna honde...