මචංලා මට Web services මුල ඉදන්ම ඉගෙනගන්න පුලුවn වීඩියෝ සෙට් එකක් හරි pdf, site ටිකක් හරි තියෙනවනම් ලින්ක් එකක් දාපල්ලකො.. net එකේ එක එක site (w3school vage). බලාගෙන කරන්න try කලා. ඒත් තවම මට හරියට concept එක ගියෙ නෑ.. XSD, WSDL, XML etc කියනවා මොනවද මන්දා. මේක ගැන මුල ඉදන්ම ( මම මේකට අළුත් ) ඉගෙන ගන්න පුලුවන් ඕන එකක් තියෙනවනම් දාපල්ලා. නැත්නම් bump එකක් වත් දාපල්ලකෝ..