Web Service එක Access කරද්දි එන,මේ Errors 2 හදා ගන්නේ කොහමද ??

Seven Net

Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    Web Service එක Access කරද්දි එන,මේ Errors 2 හදා ගන්නේ කොහමද ??

    Web Service එක Access කරද්දි එන,මේ Errors 2 හදා ගන්නේ කොහමද ??

    Amadeus Web Service එක Access කරන්න මම මේ පහල ලින්ක් එකේ විධියට Code කරා. Web Service එක Call කරන්නේ Ajax එකක් මගින්. ඕන කරන Inputs ටික දිල , Search Button එක ක්ලික් කරපු ගමන් , මේ පහල රුපයේ තියේන Errors 2 එනව.

    H6mZdn8xVACTY-QIghGwiBaFf5_fTkolw6nwLjYkf6EKwNitq8YdPDjaP7uC46fmGiAAVTKjd2TahcJILvZZ=w1366-h637-rw


    PHP File - https://drive.google.com/file/d/1dAdIGUQqU-VIMF5TJdWWespq3KIwZAxh/view?usp=sharing

    JS File - https://drive.google.com/file/d/1bfrM6-04epJ0LMf6-Tind7GLb7gjHO_z/view?usp=sharing

    මේවා හදා ගන්න පුලුවන් කොහමද ?? ලොකු උදව්වක්..