ස්කෝලෙ වෙබ්සයිට් එක Cyber Lowata Piyapath කියන project එකෙන් කරපු එකක්
- ලගකදි ඉදන් මේ මගුල එනවා කිසිම photo එකක් upload කරන්න බෑ මේකට කරන්න දෙයක් නැද්ද?
- එක්කො මේ වෙබ්සයිට් එක සම්පූර්ණයෙන් ගලවන් ගිහින් පරණ website එකට දාගන්න ක්‍රමයක් නැද්ද?(google කරාට වෙබ්සයිට් එක පෙන්නන් නෑ කෙලින්ම ලින්ක් එක ගහලා යන්න ඕනේ ඒත් කලින් තිබ්බ වෙබ්සයිට් එක google කරාම එනවා)