web site එකක template එකක් උදවු ඕනේ

LUCKY.CS

Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    web site එකක template එකක් උදවු ඕනේ

    කවුරු හරි දන්න කෙනෙක් කියනවද http://www.todaytvseries.com , http://www.watchepisodeseries.com මෙන්න මේ site දේකේ template එක මොකද්ද කියල..download කරගන්න තැනකුත් දන්නවනම් කියන්න මචං...
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    අඩෝ වාසි ටෙම්ප්ලේට් 2ක නේ..මේ wordpress ද බන්