Web Site එක develop කරන්න උදවු ඕනේ.

walter obarin

Member
Oct 15, 2016
141
9
0
Padukka
Web Site එක develop කරන්න උදවු ඕනේ.

මේක web site එක ගැන විස්තර කලොත් මේ web site එක අපි හැදුවේ ලංකාවේ ගොඩක් අය ebay එකෙන් විතරයි මොනවා හරි ගෙන්නන්න ඕනේ උනහම ගිහින් බලන්නේ එත් තව ලෝකේ ebay වගේම විශ්වාස වෙබ් අඩවි ගොඩක් තියනවා. උදාහරණ ගත්තොත් Amazon,AliExpress,Ebay,Walmart අපි මේ හදපු වෙබ් අඩවියෙන් කෙරෙන්නේ ඒ එක එක වෙබ් අඩවි වල භාණ්ඩ එකම තැනකින් බලාගන්න පුළුවන් වීම.

ebay හරහා කුමක් හෝ දෙයක් ගෙන්වනවා නම් ඔබ අපහසුතාවයට පත්වෙන අවස්ථා කිහිපයක් තිබෙනවා. 1. ඔබට අවශ්‍ය දේ ebay වල නොතිබීම.
2. ebay වල නොතිබීම නිසා amazon වැනි වෙනත් වෙබ් අඩවියකට නැවත පිවිසීමට සිදු වීම.
3. වෙබ් අඩවි වල මිල ගණන් සංසන්දනය කිරීම ඉතා අපහසු වීම.

මේ web site එකෙන් ඒ අපහසුතා මගහැරෙනවා.

පුළුවන් අය මේ web site එකට ගිහින් මේකේ ගුණ අගුණ තව එකතු වෙන්න ඕනේ දේවල් කියන්න. එක අපිට ගොඩක් වැදගත් වේවි මේක තවත් අලුත් දේවල් එකතු කරලා දියුණු කරන්න..


මෙතනින් යන්න :- http://neucly.com/
 

walter obarin

Member
Oct 15, 2016
141
9
0
Padukka
උදවු කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.

මුලින්ම කියන්න ඕනේ neucly.com වෙබ් site එකේ අඩු පාඩු පෙන්නලා දුන්න හැමෝටම ගොඩක් ස්තුතියි.:yes: ඒ අදහස් අපිට ගොඩක් වැදගත් වුණා.:yes: දැන් ඒ අඩුපාඩු බොහෝ දුරට හැදුවා.:yes:

තව ප්‍රශ්න දෙකක් තියෙනවා :eek:

1.free shipping products වෙනම search කරන්න option එකක් දෙන්න කියල කෙනෙක් ඉල්ලුවා. ඒකට කරන්න ඕනේ මුලින් search කරන භාණ්ඩය type කරලා අන්තිමට free shipping කියල type කරලා search කරන්න.

2. Category හදන්න කියල කෙනෙක් අදහසක් දුන්නා. අපි මේ වෙනකොට category system එක develop කරගෙන යනවා. ඒක ලගදීම site update එකක් විදියට දෙන්න බලාපොරොත්තු වෙනවා.

අලුත් update එක කොහොමද කියල බලලා කියන්න. තව මේකට එකතු වෙන්න ඕනේ දේවල් වගේම තවත් අඩුපාඩු තියනවා නම් කියන්න..

වෙබ් site එකට යන්න :- http://neucly.com/
 

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Concept eka hodai machan.. UI eka improve karapan, card ui wage. nikanma link list ekak awama browse karanna amarui... up
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මචන් වැඩේ නම් නියමයි. ලංකාවට ship කරනවද නැද්ද කියල සහ shipping prices එක්කම display කරන්න පුලුවන්නම් තමයි වැඩක් ගන්න පුලුවන්.
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    nice work machan!! :)
    Podi help ekak ona mata HTML or PHP site ekak hadala hari net eke thiyena template ekak aran dala hari ekata posts, content dana widiya kiya denna puluwanda?
    Back end ekak na. backend ekak hadaganna onada? ewa hadana un hena ganan illanawane hadanna :(
     

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    Good Concept. Site eke text wedi wage mata nam. Attractive gathiyak nehe wage. Static wage thiyanne nethuwa poddak dynamic kara nam hondai kiyala hithenawa
     

    walter obarin

    Member
    Oct 15, 2016
    141
    9
    0
    Padukka
    nice work machan!! :)
    Podi help ekak ona mata HTML or PHP site ekak hadala hari net eke thiyena template ekak aran dala hari ekata posts, content dana widiya kiya denna puluwanda?
    Back end ekak na. backend ekak hadaganna onada? ewa hadana un hena ganan illanawane hadanna :(

    monawa wage site ekkakatada hoyanne machn? e kiyanne blog ekk wage karannada nathnm wena wadakatada?
     

    walter obarin

    Member
    Oct 15, 2016
    141
    9
    0
    Padukka
    මචන් වැඩේ නම් නියමයි. ලංකාවට ship කරනවද නැද්ද කියල සහ shipping prices එක්කම display කරන්න පුලුවන්නම් තමයි වැඩක් ගන්න පුලුවන්.

    ekata nam thama option dila na mchn.. danata thiyana wisaduma search karana de anthimata free shipping kiyala type karala serch karana eka ethkota search wenne free shipping ewa.