Web Site වලට ads

LUCKY.CS

Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    දන්න කවුරු හරි කියන්නකෝ web site එකකට ads දාන්න හොද site එකක්..අනේ දන්න කවුරු හරි ඉන්නවනම් කියන්නකෝ හොදට ගෙවන site එකක්.....එපා වෙලා ඉන්නේ site හොයලම (adcense nathuwa)
     
    Last edited:

    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    දන්න අය කියංනලකෝ ලොකු උදුවක් එකයි
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    bro oke gewanawa adu nadda...mm ahala thiyenawa ahema aulak ganna apa hodada danne nathi hindai ahema ahuwe...oke adclik walata witarada gewanne


    උබට ඉතින් ඩොලර් දහස් ගණන් ගෙවන්නේ නැහැ. උබට එක පාරටම සල්ලි උපයන්න බැහැ. ගුගල් ඇඩ්සෙන්ස් කරපංකෝ.
     

    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63


    උබට ඉතින් ඩොලර් දහස් ගණන් ගෙවන්නේ නැහැ. උබට එක පාරටම සල්ලි උපයන්න බැහැ. ගුගල් ඇඩ්සෙන්ස් කරපංකෝ.

    adsence karala kelogena inne youtube ake...hadana hadana channel ban wenawa ahema thiyeddi kohomada bn web site ekata illanne...mm paw bn epa wela inne