web site-වෙබ් සයිට් එකක් හදවාගන්න ඕනේ

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    web site-වෙබ් සයිට් එකක් හදවාගන්න ඕනේ

    https://freewebsitetemplates.com

    මේ සයිට් එකේ වෙබ් සයිට් ටෙම්ප්ලෙට්ස් දැක්කම හිතුණා මටත් වෙබ් සයිට් එකක් හදලා පබ්ලිශ් කරන්න.

    https://www.wix.com/website-templat...fwt&experiment_id=cpa_fwt_temp_10_4_dawins629

    මෙහෙම වෙබ් සයිට් එකක් හදවා ගන්න ඒවා හදන කෙනෙකුට ගෙවන ගණන් දැන ගන්න ඕනේ.

    මට ඒ සයිට් එක ප්‍රසිද්ධ කරගන්න ඕනේ නැහැ. හැබැයි මගේ යහලුවන්ට ලොග් වෙලා එයාලාගේ දවසෙ වියදම අප්ඩෙට් කරන්න පුලුවන් වෙන්න ඕනේ.

    මාස කියක් යයිද මෙහෙම වැඩක් කරගන්න?

    designed-templates@2x.png
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    free blog ekak da? thaniyama karaganna puluwan dawasen.

    වෙබ් සයිට් එකට ලොගින් පාස්වර්ඩ් දාන්නත් පුලුවන්ද ෆ්‍රී ?
    යාලුවො කිහිප දෙනෙකුට වෙන වෙනම තොරතුරු දාන්න?

    සර්වරයක් විදියට ගූගල් ඩ්‍රයිව් අරගෙනද නොමිලේ පබ්ලිශ් කරන්නෙ?

    Thank you :)
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,085
    3,924
    113

    වෙබ් සයිට් එකට ලොගින් පාස්වර්ඩ් දාන්නත් පුලුවන්ද ෆ්‍රී ?
    යාලුවො කිහිප දෙනෙකුට වෙන වෙනම තොරතුරු දාන්න?

    සර්වරයක් විදියට ගූගල් ඩ්‍රයිව් අරගෙනද නොමිලේ පබ්ලිශ් කරන්නෙ?

    Thank you :)
    server space eka ithin blog provider gen. e kiyanne free blog ekak nam. blogspot.com, wordpress.com wage ewayi.
    free ewayi log in ekak denna puluwan da danne na.
    habayi domain name, hosting salli walata gattu ewayi log in denna witharak neweyi onama widihak karanna puluwan.
    eth wena wenama ayata penna nam mama danne na.
    ehenam ithin menu walta index walta noda pages hadala eke link eka witharak adaala yaluwata yawanna puluwan. e arenna nam bari weyi.
     
    :cool::cool::cool:

    thank you
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලොගින් ඔප්ෂන් නෑ බ්ලොග්ස්පොට් වල.