web site-වෙබ් සයිට් එකක් හදවාගන්න ඕනේ
https://freewebsitetemplates.com
මේ සයිට් එකේ වෙබ් සයිට් ටෙම්ප්ලෙට්ස් දැක්කම හිතුණා මටත් වෙබ් සයිට් එකක් හදලා පබ්ලිශ් කරන්න.
https://www.wix.com/website-templat...fwt&experiment_id=cpa_fwt_temp_10_4_dawins629
මෙහෙම වෙබ් සයිට් එකක් හදවා ගන්න ඒවා හදන කෙනෙකුට ගෙවන ගණන් දැන ගන්න ඕනේ.
මට ඒ සයිට් එක ප්රසිද්ධ කරගන්න ඕනේ නැහැ. හැබැයි මගේ යහලුවන්ට ලොග් වෙලා එයාලාගේ දවසෙ වියදම අප්ඩෙට් කරන්න පුලුවන් වෙන්න ඕනේ.
මාස කියක් යයිද මෙහෙම වැඩක් කරගන්න?

Last edited: