web site block.......

garment123

Well-known member
  • Dec 9, 2011
    2,040
    1,174
    113
    කන්දක
    මගේ dialog internet connection එකක් තියෙන්නේ,,,,,
    සමහර sites වලට යන්න දෙන්නේ නැත්තේ ඇයි?

    Server not found
    කියලා වැටෙනවනේ!

    එත්, ඒ සයිට් වැඩ කරනවා කියලා google එකෙන් කියනවා...

    ඒක හදාගන්න ක්‍රමයක් තියනවද?

    දන්නා කෙනෙක් කියන්නකෝ!!!