Web site ekak hadaganna udawwak ona yaluwane

webboy

Member
Aug 19, 2016
2
0
0
මචන්ලා මට කව්රු හරි කියල දෙන්නකෝ .... අපි php වලින් website එකක් හදන්න ගත්ත කියල හිතමු ...ඔන්න මම index page එකක් හැදුව කියල හිතන්නකෝ ... ඊට පස්සේ ඔන්න මට ඕන image ගැලරි එකක් site එකට දාගන්න .... මට දැනගන්න ඕන .... කොහොමද මෙන්න මේ දේවල් වගේ ඇතුලත් කරන්නේ ඒකට . 1 මුලින්ම අපි කැටගරි හදාගන්න පුළුවන් වෙන්න ඕන අපි හදන කැටගරි එකක් ඔබපුවම එකේ ඇතුලේ අපි හිතමු Actress pictures කැටගරියක් හදල ඒක - ඔබනවා .. ඒක ඇතුලේ තියෙනවා 1 kanchana mendis 2 nadeesha hemamali ඔය විදයට අපිට ඕන තරම් කැටගරියට album දාන්න පුළුවන් වෙන්න හදාගන්න ඕන .... මම මේ උදාහරණයක් කිව්වේ ...මට දැනගන්න ඕනේ ..අපිට මේ වගේ ...අපිට අවශ්‍ය කරන ඕන දෙයක් කොහොමද data bass එකකට වැටෙන විදයට ..හදාගන්නේ ...මට තියෙන ප්‍රදානම අවුල තමා .. අපි හදාගන්න දෙයක් කොහොමද data bass එකත් එක්ක සම්බන්ධ කරන්නේ කියන එක ...කොහොමද අපිට ඕන විදියට ඇඩ්මින් පැනල් එක හදාගන්නේ ... මට තරමක් දුරට මේවා තේරෙනවා ...html php css ... මෙහෙම හිතනකො අපි හදනවා login forum එකක් ඕක deram viwer වලින් හරි කොහොම හරි හදාගන්න පුළුවන් එත් මට තේරෙන්නේ නෑ කොහොමද ඒකට අදාලව databass එක හදන්නේ කොහොමද ඒක සම්බන්ද කරන්නේ කියල ...... කව්රු හරි කියල දෙන්නකෝ ලොකු උදව්වක් ... තව කොහොමද ...හදල තියෙන site එකක‍ට උදාහරණයක් විදයට අපි හිතමු .. ikman ,lk එක කියල ( මම හදල තියෙන site එක ඒක කියල හිතන්න ) මට ඕන .. ikman එකේ news දාන්න පටන් ගන්න එතකොට මම කොහොමද ඒකේ පොස්ට් දාන්න පුළුවන් වෙන්න හදාගන්නේ කොහොමද ඒක admin එකක් හදාගන්නේ කොහොමද මම data bass එක එක්ක සම්බන්ද කරන්නේ .... .. මට තියෙන ලොකුම ගැටලුව අපි හදාගන්න දේට අදාලව කොහොමද databse එකක් හදාගන්නේ කියන එකයි ..හදාගන්න data basse එකට හරියට data add කරන්න කොහොමද admin එකක් හදාගන්නේ කියන එකයි ...උදව් කරන්නකෝ යාලුවනේ
 

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Header ekedi DB eka connect karanna, W3School balapn machan.
    Then header eke ona widiyata tables hadala ona data danna puluwan, ona welawata retrieve kraganna puluwan ona places waladi.

    Uba oya kiyanne backend ekak hadala eken data input karana widiya. TIkak loku wedak, Wordpress use karanna or uba hand code karanawanam himin piliwelata karapan. Amaru ne, Iwasimen karanna ona