Web Site Hosing Charges.?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ලංකාවේ එවුන්ගෙන් නම් ගන්න එපා උන් මහා හොරු.
    පිට රටවල තියෙනවා $ 1 , $2 වගේ වෙබ් Hosting
    VPS නම් OVH හොදයි.
    Domain ගන්නවනම් namesilo.com හොදයි.

    bump
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    ලංකාවේ එවුන්ගෙන් නම් ගන්න එපා උන් මහා හොරු.
    පිට රටවල තියෙනවා $ 1 , $2 වගේ වෙබ් Hosting
    VPS නම් OVH හොදයි.
    Domain ගන්නවනම් namesilo.com හොදයි.

    bump

    ඔව් බං. සිරාවට, හොද තැනකින් ගනින්. එක පාරක් මගෙ Site එකක් Lost උනා CMS එකක්, Host කරලාමයි හැදුවෙ. උන් කියපි Server එක කෙල උනා, Backups තිබ්බෙ නෑ කියල. පොඩ්ඩක් Reviews කියවලා බලපං ගන්න කලින්. ජය
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ela...kohomada bun meka wenne...mm web site eka hadala dunnama mata oni widihata aye updates danna puluwanda..photos updates karanna wage dewal...anit eka web site eken apita ena details host karana kenata ganna puluwanda..?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ela...kohomada bun meka wenne...mm web site eka hadala dunnama mata oni widihata aye updates danna puluwanda..photos updates karanna wage dewal...anit eka web site eken apita ena details host karana kenata ganna puluwanda..?

    hadala denam hostingut dennam
    PM karapan wistara
    mama USA server ekakin reselling karanne