web site to android app convert කරන්ඩ පුලුහන් නන් වෙබ් සයිට් එකකුත් තියෙනව නන් තමන්ටම, ඒකට මොබයිල් ඇප් එකක් හදාගන්ඩ ඇන්ඩ්රොයිඩ් ඇප් ඩිවලොප්මන්ට් ඉගෙනගන්නෙ මොකද ..මේ වීඩියෝ එකේ විනාඩි 5න් යූටියුබ් ඇප් එක මොබයිල් ඇප් එකකට කන්වර්ට් කරනව..එහෙම පුලුහන් එකේ අයෙ මොකද පැය ගණන් ඇන්ඩ්රොයිඩ් ඇප් එකකට කෝඩ් ලියන්නෙ වෙනම..මන් හිතන්නෙ ෆේස්බුක් ලයිට් ඇප් එකත් ඒකෙ මොබයිල් වෙබ් සයිට් එක මෙහෙම කන්වර්ට් කරල හදපු එකක්.. දෙකම එකයි