web site

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,201
    12,735
    113
    38
    Wordpress වලින් පුලුවන් , Blogger වලින් පුලුවන්

    Wordpress වලින් කොලොත් උබට Hosting වලට සල්ලි යනවා. Blogger වලින් කලොත් Hosting free Domain එකට විතරයි සල්ලි යන්නේ.

    Facebook වල වගේ scroll කරනකොට load වෙන්න කිව්වේ infinite scrolling එක ගැනද ඔය පහත රූපේ තියන්නේ. ඕක Java/Script එකක් හරිම ලේසියෙන් දාගන්න පුලුවන්

    images%2B(1).jpg
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart

    machan vada hoda mokakda
    Wordpress da, Blogger da..
    blogger eke template ekak dala karoth customize karanna puluvanda..
    thanka machan
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,201
    12,735
    113
    38
    machan oka karana vidihak gena thiyena video link ekak ehema nedda?

    thanks

    Wordpress Web Hosting එකක Install කරන හැටි නම් Youtube එකේ Video ඕන තරම් තියෙනවා. Search එකක් දාලා බලන්න මචන්. බැරි දෙයක් තිබොත් P.M එකක් දාලා අහන්න මම කියලා දෙන්නම්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,201
    12,735
    113
    38
    machan vada hoda mokakda
    Wordpress da, Blogger da..
    blogger eke template ekak dala karoth customize karanna puluvanda..
    thanka machan

    Wordpress වලින් කරනවනම් උබට ගොඩක් පහසුයි Plugin , Theme ඕන තරම් තියෙනවා. Seo වලට හොදයි. හැබැයි සයිට් එකට කට්ටිය වැඩි වෙද්දී සයිට් එකෙන් අදායමක් නැතුව Hosting වලට සල්ලි යද්දී කරදරයි. කට්ටිය වැඩි වෙන්න වෙන්න බාවිතා කරන Hosting පැකේජ් එක මාරු කරන්න වෙනවා. දැන් Shaed Hosting එකක් ගත්තොත් ඉස්සරහට VPS එකක් ම ගන්න වෙනවා කට්ටිය වැඩි වෙද්දී. Shaed Hosting නම් පිට රටවල් වල $ 10 අඩුවෙන් තියෙනවා මාසෙට. VPS නම් හොද ඒවා $ 10 වැඩි

    Blogger අවුලක් නැහැ , Hosting ගැන Google ලා බලා ගනීවි. Blogger ද කියලා හොයන්න බැරි වෙන්න වෙනස් කරලා හදන්න පුලුවන් Domain එකත් දැම්මත් අවුරුදට යන්නේ උබට $ 10 විතර ඒ Domain එකට. හැබයි Blogger එකේ නීති රීති අනුව ඔය හොර බඩු සයිට් කරන්න බැහැ Software , films , අසබය වගේ ගොඩක් ඒවා.

    උබට මේවා ගැන දැනුමක් නැති එකේ මමනම් කියන්නේ Blogger කරපන් කියලා. ඒක උබට සරලයි අමාරු නැහැ පස්සේ ටික ටික තේරෙන්කොට Blogger වල ඉන්න බැරිනම් Wordpress වලට මාරු වෙයන්
     
    Last edited:

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    bump!

    PHP walin thama gahanna wenne... danna widiyata :dull: ... live load wenna nam Ajax wenna one... ahchara loku danimak naha bn Ajax gana!.. basic web 1 nam HELP 1 denna puluwan!

    word press wilin karpan ..lazy loading krnna puluwan javascript lib ona tram tiynwa

    wordpress + lazyload

    awurudata kiyak wat yanne na wordpress is free
    hosting + domain walata ganak yanawa

    SSD super fast hosting one nam dennam mama podi ganakta awurudakata

    ehema wena wenama video links na bun

    issela wordpress igena ganna

    ita pase ohoma karane kohomada kiyala idea ekak eanwa

    Wix.com walin ekaka hadapan Ponnayo

    Wordpress වලින් පුලුවන් , Blogger වලින් පුලුවන්

    Wordpress වලින් කොලොත් උබට Hosting වලට සල්ලි යනවා. Blogger වලින් කලොත් Hosting free Domain එකට විතරයි සල්ලි යන්නේ.

    Facebook වල වගේ scroll කරනකොට load වෙන්න කිව්වේ infinite scrolling එක ගැනද ඔය පහත රූපේ තියන්නේ. ඕක Java/Script එකක් හරිම ලේසියෙන් දාගන්න පුලුවන්

    images%2B(1).jpg

    Wordpress Web Hosting එකක Install කරන හැටි නම් Youtube එකේ Video ඕන තරම් තියෙනවා. Search එකක් දාලා බලන්න මචන්. බැරි දෙයක් තිබොත් P.M එකක් දාලා අහන්න මම කියලා දෙන්නම්.

    Wordpress වලින් කරනවනම් උබට ගොඩක් පහසුයි Plugin , Theme ඕන තරම් තියෙනවා. Seo වලට හොදයි. හැබැයි සයිට් එකට කට්ටිය වැඩි වෙද්දී සයිට් එකෙන් අදායමක් නැතුව Hosting වලට සල්ලි යද්දී කරදරයි. කට්ටිය වැඩි වෙන්න වෙන්න බාවිතා කරන Hosting පැකේජ් එක මාරු කරන්න වෙනවා. දැන් Shaed Hosting එකක් ගත්තොත් ඉස්සරහට VPS එකක් ම ගන්න වෙනවා කට්ටිය වැඩි වෙද්දී. Shaed Hosting නම් පිට රටවල් වල අඩුවෙන් තියෙනවා මාසෙට. VPS නම් හොද ඒවා වැඩි

    Blogger අවුලක් නැහැ , Hosting ගැන Google ලා බලා ගනීවි. Blogger ද කියලා හොයන්න බැරි වෙන්න වෙනස් කරලා හදන්න පුලුවන් Domain එකත් දැම්මත් අවුරුදට යන්නේ උබට විතර ඒ Domain එකට. හැබයි Blogger එකේ නීති රීති අනුව ඔය හොර බඩු සයිට් කරන්න බැහැ Software , films , අසබය වගේ ගොඩක් ඒවා.

    උබට මේවා ගැන දැනුමක් නැති එකේ මමනම් කියන්නේ Blogger කරපන් කියලා. ඒක උබට සරලයි අමාරු නැහැ පස්සේ ටික ටික තේරෙන්කොට Blogger වල ඉන්න බැරිනම් Wordpress වලට මාරු වෙයන්
    picgifs-thank-you-5867720.gif

    picgifs-thank-you-5867720.gif
    hemooootama thanQ weeevaaa....