මචන්ලා Web_development A2Z ඉගෙනගන්න හොද ඔන්ලයින් කොර්ස් එකක් කියපන්කො ?
කැම්පස් එකක කරනවා වගේ ප්‍රජෙක්ට් , Quiz හැමදෙයක් ම තියෙන අංගසම්පුර්න එකක් ,
මට සහතිකයෙන් වැඩක් නැහැ අවශ්‍යතාවේ වෙන්නේ ඕනෑම තැනක ජොබ එකක් කරන්න පුළුවන් මට්ටමට
Web Development පැත්තේ හැකියාව හදාගන්න

උබලා කලින්ග් කරලා තියෙන හොද කොර්ස් එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද හොද ලෙක්චර් කෙනෙක් ගේ ?
මේ වෙලාවේ Web Development කොර්ස් එකක් කරන්න විදියක් නැහැ බන් ඔන්ලයින් වැඩේ ගොඩ දාගන්න හිතුවේ

කැම්පස් එකක කරනවා වගේ ප්‍රජෙක්ට් , Quiz හැමදෙයක් ම තියෙන අංගසම්පුර්න එකක් ,
මට සහතිකයෙන් වැඩක් නැහැ අවශ්‍යතාවේ වෙන්නේ ඕනෑම තැනක ජොබ එකක් කරන්න පුළුවන් මට්ටමට
Web Development පැත්තේ හැකියාව හදාගන්න


උබලා කලින්ග් කරලා තියෙන හොද කොර්ස් එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද හොද ලෙක්චර් කෙනෙක් ගේ ?
මේ වෙලාවේ Web Development කොර්ස් එකක් කරන්න විදියක් නැහැ බන් ඔන්ලයින් වැඩේ ගොඩ දාගන්න හිතුවේ


PHP:
Course Contents
Course Contents
Introduction to Web
Client / Server Architecture
Domain names and IP addresses
Services from internet
Web Design Part 01 – HTML 5
HTML 5 Introduction
Using HTML structural / semantic / formatting elements in web page
Information handling using Tables and lists
Working with Multimedia Elements (Audio / Video / Images)
Using Dreamwaver tool for web design
HTML forms
Web Design Part 02 – CSS
Introduction to CSS 3
Use of inline internal and external style sheets
Structuring and styling web page using css elements
Introduction to Bootstrap
Using graphics and animation for web Designin
Fundamentals of Graphics and Animation
Basics of Adobe photoshop and Flash
Using Photoshop for web graphics development
Creating animations using HTML5 and Adobe flash
Image and Animation formats for web
Client Side Web Web Development using Javascript
Role of Javascript in dynamic web page development
Introduction to Javascript (basics and syntax)
Data types / Control structures and loops
Functions
Event Handling
HTML Form processing and validation
Database Management Systems
Importance of databases in Website development
Planning relational databases using ER diagrams
Introduction to SQL server
Single table SQL queries
Multi Table SQL queries
Introduction to ASP .NET
.NET framework
Using Microsoft Visual Studio for Web Site Development
ASP .NET web page structure
ASP .NET controllers
Using Master pages for template creation
Introduction to C# and OOP
C# basics and data types
Control structures, loops and functions
Basic OOP concepts using C#
Error handling and debugging
Web Application Development using ASP.NET / C#
Planning designing Web site
Database Connectivity
CRUD operations
Session Management
Use of AJAX
Important Aspects of Web applications
Authentication
Email handling
Encryption
Last edited:
