Webcam එකක්

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,335
    2,833
    113
    Teams meeting වලට හොද webcam මොනාද?

    Logitech c270, පාව්ච්චි කරන්නෙ, ඒක කොච්චර light දැම්මත් කලුවරයි :(
     
    • Like
    Reactions: Mr.Robot

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,257
    2,798
    113
    අර ටික්ටොක් කාරයෝ දානවා වගේ රවුම් ලයිට් එකක් ඔලුවට පස්සෙන් සෙට් කර ගන්න :D
     
    • Haha
    Reactions: Mr.Robot

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,335
    2,833
    113
    අර ටික්ටොක් කාරයෝ දානවා වගේ රවුම් ලයිට් එකක් ඔලුවට පස්සෙන් සෙට් කර ගන්න :D
    මගෙ webcam එකට නම් මොන මගුල දැම්මත් හරි යන් නෑ. Ring light එකක් ගත්තා, තව webcam light එකක් ගත්ත ඒත් හරි නෑ.

    Light වලට ගිය සල්ලි වලින් හොද cam එකක් ගන්න තිබ්බා 🥲