WebSite එකට දාන YT වීඩියෝ ලස්සන කරගන්න!

Status
Not open for further replies.

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    WebSite එකට දාන YT වීඩියෝ ලස්සන කරගන්න!

    ඔයාලගෙ වෙබ්සයිට් වලට දාන වීඩියෝ වලත් Play Button එක ඔබන්න කලින්.....
    මේ විදියට වැඩ දාන්න පුලුවන්ද??

    ;););)

    bBVNYW0.gif


    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    a2WbomE.gif


    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    කැමතිද මේ විදියට වීඩියෝ එක ලස්සන කරගෙන YouTube Views වැඩි කරගන්න. සයිට් එක තව ලස්සන කරගන්න.
    එහෙනම් මෙන්න ඔයාලට ඕන කරන දේ.:D



    Clever YouTube Plugin

    (Professional Edition)


    clever_youtube_plugin_box_shot_with_transparency.png


    මේ ප්ලගින් එක පාවිච්චි කරන ඔයාලට පුලුවන් ඔයාලගේ වෙබ් සයිට් එකට එන Visitorව Website එකේ තියන වීඩියෝ අනිවාර්යෙන්ම නරඹන තත්වයට පත් කරන්න එයාලටත් නොදැනුවත්වම.:yes:

    ඒ වගේම Page Bounce Rate එක අඩු කරගන්නත් මේ Plugin එක ඉවහල් වෙනවා.:yes:

    වගේම ඔයාලගේ Visitorsලාට ඔයාගේ Web Site එක හොදින් මතක හිටිනවා විතරක් නෙවෙයි ආයෙත් එන්නත් කැමත්තක් ඇති වෙනවා.:yes:



    :rolleyes::rolleyes::rolleyes:

    Ws_Gl4_Bo.png



    intro_animated_mountain.gif



    හොදයි. වැඩි කතා ඕන නැහැ.
    අවශ්‍ය අය මෙතනින් Download කරගන්න. :yes:

    Link

    Virus Total Report
    එක මෙතනින්
    Link

    හොදයි කියල හිතෙනවානම් අනිත් අයටත් ප්‍රයෝජනවත් වේවි කියලා හිතෙනවානම් Bump එකක් දාගෙන යන්න.:yes:

    බොහෝම ස්තූතියි හැමෝටම.:D

    ඒ වගේම Download Link Expire වෙන්න කලින් Download කරගන්න.:yes:

    ඒ වගේම Plugin එක Update කරන්න එපා.!
    :yes::yes::yes:


     
    • Like
    Reactions: NK123 and Mayan19

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එල එල
    මටනම් ඕකෙන් වැඩක් වෙන්නේ නා
    එවුන්ට වැඩේ මාරු

    rep+
     
    Status
    Not open for further replies.