WebSite එකට දාන YT වීඩියෝ ලස්සන කරගන්න!
මේ ප්ලගින් එක පාවිච්චි කරන ඔයාලට පුලුවන් ඔයාලගේ වෙබ් සයිට් එකට එන Visitorව Website එකේ තියන වීඩියෝ අනිවාර්යෙන්ම නරඹන තත්වයට පත් කරන්න එයාලටත් නොදැනුවත්වම.
ඒ වගේම Page Bounce Rate එක අඩු කරගන්නත් මේ Plugin එක ඉවහල් වෙනවා.
ඒ වගේම ඔයාලගේ Visitorsලාට ඔයාගේ Web Site එක හොදින් මතක හිටිනවා විතරක් නෙවෙයි ආයෙත් එන්නත් කැමත්තක් ඇති වෙනවා.

හොදයි. වැඩි කතා ඕන නැහැ.
අවශ්‍ය අය මෙතනින් Download කරගන්න.
Link
Virus Total Report එක මෙතනින්
Link
හොදයි කියල හිතෙනවානම් අනිත් අයටත් ප්‍රයෝජනවත් වේවි කියලා හිතෙනවානම් Bump එකක් දාගෙන යන්න.
බොහෝම ස්තූතියි හැමෝටම.
ඒ වගේම Download Link Expire වෙන්න කලින් Download කරගන්න.
ඒ වගේම Plugin එක Update කරන්න එපා.!

ඔයාලගෙ වෙබ්සයිට් වලට දාන වීඩියෝ වලත් Play Button එක ඔබන්න කලින්.....
මේ විදියට වැඩ දාන්න පුලුවන්ද??

කැමතිද මේ විදියට වීඩියෝ එක ලස්සන කරගෙන YouTube Views වැඩි කරගන්න. සයිට් එක තව ලස්සන කරගන්න.
එහෙනම් මෙන්න ඔයාලට ඕන කරන දේ.
Clever YouTube Plugin
(Professional Edition)

REP denna ba lu 