website backdoor ගැන දන්න වැඩ්ඩො ටිකක් එන්ඩකෝ

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වර්ඩ්ප්‍රෙස් නේමේ මචෝ..නෝර්ම්ල් HTML+CSS+JS ටෙම්ප්ලේට් එකක්...මම ඉත්න් ඒක අරගෙන PHP වලින් කලා... :sorry::(

    එහෙම ෆ්‍රී තියෙන html template වලට නම් කෙල කරන්න ඉන්න අය බොහොම අතලොස්සයි හරි නෑ වගේ තමා. නමුත් js වලින් ෆයිල් අප්ලෝඩර් එකක් කෝඩ් කරගත්තොත් මොන ෆ්‍රේම්වර්ක් එක පාවිච්චි කලා උනත් සොරි කරන්න පුලුවන්.
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    689
    535
    93

    එලම මචන්...මම මේ .JS ෆයිල් එකක්ත් පොඩ්ඩක් බලලා...අලුතෙන් සයිට් එක වෙනස් කරනවා..පෙලක් තැන් වල prepared statements යූස් කරලා තිබ්බේ නෑ..SQl injection පාරක් ගිහින් වගේ deface කරලා තියෙන්නේ..:sorry:

    තව අපි සයිට් එක ලොකුවට ප්‍රමෝට් කරලා නැතුව තාම 2,3 කියමුකො මේ සයිට් එක ගැන දන්නේ..අරූ කොහොම වෙන්ඩ ඇතිද මේ සයිට් එක හොයාගන්ඩ ඇත්තෙ :confused:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එලම මචන්...මම මේ .JS ෆයිල් එකක්ත් පොඩ්ඩක් බලලා...අලුතෙන් සයිට් එක වෙනස් කරනවා..පෙලක් තැන් වල prepared statements යූස් කරලා තිබ්බේ නෑ..SQl injection පාරක් ගිහින් වගේ deface කරලා තියෙන්නේ..:sorry:

    තව අපි සයිට් එක ලොකුවට ප්‍රමෝට් කරලා නැතුව තාම 2,3 කියමුකො මේ සයිට් එක ගැන දන්නේ..අරූ කොහොම වෙන්ඩ ඇතිද මේ සයිට් එක හොයාගන්ඩ ඇත්තෙ :confused:

    මොකක් හරි url එකක් ට්‍රිගර් වෙන්න හදලා ඇති. එහෙම නැත්නම් කනාවට අහු උනාද දන්නේත් නෑ.
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    database eke athule file ekin eka balapan. oya ekak athule tiyanam adunaganna puluwan. saralawama redirect tiyanam eka wenne kohatada kiyana ekath ads walata, site walata adinawanam anna e tags search karala hoyaganin. mahaloku waddo owa karanne naha ban. oya podi code kallak ringawala athal araganna aya thamai inne. habai eka athi loku deyak karanna. ona wenne local database ekata access karala file ekin eka balana eka. aniwaryenma adunaganna puluwan ehema codes tiyanam. wisheshayenma url format ekata tiyanam thawath lesiy.
     
    මොන ඩේටාබේස් එකේද මචන් උඹ බලන්ඩ කියන්නේ..මට තේරුනෙ නෑනේ...