මචන්ලා මට www.wasi.lk වගේ web site එකක් හදාගන්න ඕනි වෙලා තියෙනවා. කෞරුහරි මොනාහරි අදහසක් දීපල්ලා . මොකුත් හිතාගන්න බැරිව ඉන්නේ.