Website logo Design job

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මචන් මට Web site එකකට දාන්ට හොද Logo එකක් ඕන ....මන් මෙ Logo එකට ගෙවනවා ....
    හැබය් එක ගොඩක් quality එකක් වෙන්ට ඕන ....

    web site එක හදන්නේ IObit Security 360 කියන software එක ගැන ...එකට ගැලපෙන Logo එකක් වෙන්ට ඕන.

    හදන web site එකේ Domain එක තමා මේ...

    WWW.IObit-360.COM

    එකක් කිවුවට Logo කීපයක්ම ඕන ...මේක හෙට උදේ වෙනකොට ගන්ට පුලුවන් නම්
    ගොඩක් හොද..

     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    iobit.th.jpg
    [/IMG]http://imageshack.us/photo/my-images/163/iobit.jpg/
    iobit.jpg
    a%3E
     
    Last edited:

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    web site එකකට ආර්ටිකල් එකක් ලියන්ට පුලුවන් කටද ...:confused::confused:
    එකට මම ගෙවනව ..$$$$$$$$

    වචන 300/350 විතර එකක් .........

    මෙන්න මේ software එක ගැන තමා ලියන්ට ඕන ....


    http://www.iobit.com/security360.html#none