වෙබ්සයිට් එකත් එක්ක ෆේස්බුක් ඉන්ස්ටා දෙක මේන්ටේන් කරගෙන යන්න කීයක් විතර ඉල්ලන්න පුලුවන්ද බන් ඇවරේජ්.. පොඩි බිස්නස් එකක් හැබැයි.
suddekgen kohmda? in usd?සම්පූර්ණ පැකේජයක් (වෙබ්සයිට් + සමාජ මාධ්‍ය) monthly LKR 35,000 - 90,000 අතර depending on business requirements.