සමහර websites තියනවා හැම දේකටම register වෙන්න ඉල්ලන
. මේකෙන් ගැලවෙන්න පුළුවන් දැනටමත් හදල තියන username එකකින් enter උනාම
. මේ website එකේ හුගක් websites වලට accounts තියනවා
.
(premium accounts නම් හුගක් වෙලාවට මේකේ නෑ
)
link - http://www.bugmenot.com
download websites වල premium විදිහට download කරන ඕනනම් මේ site එක use කරන්න
(හැබැයි මේකේ එන ඇඩ්ස් නම් කරදරයක් වෙයි
)
link - http://www.rapid8.com
දන්නේ නැති අයට වැදගත් වෙයි කියල හිතනවා

. මේකෙන් ගැලවෙන්න පුළුවන් දැනටමත් හදල තියන username එකකින් enter උනාම
. මේ website එකේ හුගක් websites වලට accounts තියනවා
.(premium accounts නම් හුගක් වෙලාවට මේකේ නෑ

)link - http://www.bugmenot.com
download websites වල premium විදිහට download කරන ඕනනම් මේ site එක use කරන්න
(හැබැයි මේකේ එන ඇඩ්ස් නම් කරදරයක් වෙයි
)link - http://www.rapid8.com
දන්නේ නැති අයට වැදගත් වෙයි කියල හිතනවා