websites 200-300 ක් vps එකකට දාන්න

reddit

Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    кσяη ησρє;21325406 said:
    web 400n monawada ban karanne.uba backlink hadanawada..?
    matath hadala diyankooo..?

    backlinks karanne ne bn, meken backlinks gaththoth ithin penalty wadinawa sure :rolleyes:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    javascripts ban. javascript 2k thiyanawa e deka wena wenama wada karanna danna one VPS ekaka host karala 24 hr. dekata vps 2k ona weida 1kin baida

    ekanam danne ne machan, magenam vps eke tiyenne cpanel. a nisa sites gaananam awulak nethuwa athi neda. js 2 k run karanna puluwan athi
     

    IamProgrammer

    Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk
    මචං උබ කරන වැඩේ හරියට කියන්නෙ නැති නිසා උදව් කරන්න අමාරුයි.. මට හිතෙන්නෙ උබට හරියන්නේ https://www.directadmin.com හරි http://webmin.com වගේ ටූල් එකක් එහෙම නැත්නම් Ethernet virtualization tool එකක් සහ IP Table manager tool එකක්.


    <IamProgrammerlk/>
     
    Last edited:

    kavindalive

    Member
    Jul 26, 2010
    25
    6
    0
    මචන්ලා, දාන්න කෙනෙක්ගෙන් උදව්වක් ඕනි, මගේ ගව දැනට vps එකක websites 400 ක් වගේ run වෙනවා, එත් මේ සේරගේම same IP address තියෙන්නේ, ඉතින් මේක ලොකු ගැටළුවක්. :baffled: මට මේකට මොකක්හරි විසදුමක් තියෙනවද ?

    question.png


    ッ වෙන වෙනම IP දාන්න බෑ :baffled: cost එක වැඩි හොදටම :no: මේක shared hosting එකකට දැම්මොත් එත් same IP එකද එන්නේ ? :rolleyes:

    ッ Cloudflare add කලොත් IP change වෙනවද ?
    :rolleyes:


    bump එකක්වත් දෙන්න :love:
    ඉස්තුති පුතී 웃 ;)

    VPS walin site host karankota apita ape site watala SSL denna puluwanda? hosting packege wala tiyena features ganna puluwanda?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    මචං උබ කරන වැඩේ හරියට කියන්නෙ නැති නිසා උදව් කරන්න අමාරුයි.. මට හිතෙන්නෙ උබට හරියන්නේ https://www.directadmin.com හරි http://webmin.com වගේ ටූල් එකක් එහෙම නැත්නම් Ethernet virtualization tool එකක් සහ IP Table manager tool එකක්.


    <IamProgrammerlk/>

    dan mama use karanne reseller hosting plan ekak machan, eka shape :)