මිනිහා ඒ අස්සේ බොර දියේ මාළු බානවා![]()
මූ හිතන් ඉන්නෙ මේකේ ඉන්න උන් හරක් කියලා..මම ත්‍රෙඩ් ඵකේ ටයිටල් ඵක දකිනකොටම දැන ගත්තා වැඩේ....
එලකිරි වගේ තව website නෑ.
තිබුණත් ඒවා active නෑ
ගොබ්බයි
ඉස්සර තිබ්බා ඒවා ඔක්කොම එනවා යනවා පැවැත්මක් නැ
එළකිරි වගේ තියෙන එකම website එක එළකිරි විතරයි.
මට නම් ඕක තේරිලා ගොඩක් කල්.

තවත් මොන කතාද...එලකිරි වගේ තව website නෑ.
තිබුණත් ඒවා active නෑ
ගොබ්බයි
ඉස්සර තිබ්බා ඒවා ඔක්කොම එනවා යනවා පැවැත්මක් නැ
එළකිරි වගේ තියෙන එකම website එක එළකිරි විතරයි.
මට නම් ඕක තේරිලා ගොඩක් කල්.
මේ වගේ සයිට් එකක් ලේසියෙන් හැදෙන්නේ නෑ...ඒකට සෑහෙන කාලයක් යනවා...එලකිරිය කියන්නේ දැනට ලංකාවේ තියෙන අංක එකේ ෆෝරම් එක...
මේක ඇතුලේ එක එක අය ඉන්නවා වැදගත් දෙයක් දාන ය,ආතල් දෙන උන්,රණ්ඩු වෙන උන්,බයිට් කරන උන් ඔය වගේ නිසා තමයි එලකිරිය හිතට වදින්නේ...
තවත් මොන කතාද...මේ වගේ සයිට් එකක් ලේසියෙන් හැදෙන්නේ නෑ...ඒකට සෑහෙන කාලයක් යනවා...එලකිරිය කියන්නේ දැනට ලංකාවේ තියෙන අංක එකේ ෆෝරම් එක...

![]()

Elakiri wage forums post karanna puluwan websites monawada bung thawa thiyanne ? Reddit thiyanawa thawa monawada thiyanne ?