ඔන්න මචන්ලා තියනවා Torrent එකක් බාන ගමන්ම බලනවනම් සුපිරි සොෆ්ට්වෙයා කෑල්ලක්.. කරන්න තියෙන්නේ අවශ්‍ය කරන .torrent file එක හරි magnet link එක මෙන්න මේ " WebTorrent Desktop " සොෆ්ට්වෙයා එකට දෙන එක විතරයි.
WebTorrent Desktop
The streaming torrent client
මෙතනින් Download කරගන්න.
For Windows
For Mac
Fot Linux
It's also 100% open source.
Features
Lightweight, fast torrent client
Beautiful user experience
Free, non-commercial, ad-free, and open source
Instantly stream video and audio
Stream videos to AirPlay, Chromecast, and DLNA
Based on the most popular and comprehensive torrent package in Node.js, webtorrent
Full-featured, but bloat free
Opens magnet links and .torrent files
Drag-and-drop makes adding or creating torrents easy
