Wecha dey tikai wenna yana deyai tikak harila baluwoth

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    ජනවාරි 08 : අප්පච්චි මලා..

    පෙබරවාරි : මහින්ද ආයෙ නැගිටින්නෙ නෑ..

    පෙබරවාරි 08 : පුළුවන්නම් නුගේගොඩ රැලියට 5000ක් ගේන්න..

    මාර්තු : මහින්දට නැගිටින්න අපි කීයටවත් ඉඩ තියන්නෙ නෑ..

    ජුනි : මාතර රැස්වීමට සෙනග ඇද්දෙ බස් වලින්,මහින්දට සෙනග නෑ..

    ජුලි : කීයටවත් මහින්දට බුලත් කොලෙන් නොමිනේශන් නෑ..

    ජුලි : මහින්ද ඉල්ලන්නෙ හම්බන්තොටින් විතරයි..

    ජුලි : කුරුණෑගලින් ඉල්ලුවට මහින්දට කැම්පේන් එක ලීඩ් කරන්න දෙන්නෙ නෑ,නිකම්ම නිකම් අපේක්ෂයෙක් විතරයි..

    ජුලි :බුලත් කොලේට දිනන්න බෑ,මහින්ද පරාදයි..

    ජුලි : දිනුවත් මහින්දට අගමැති කම දෙන්නෙ නෑ..

    අගෝස්තු 13 : මහින්දගේ අගමැති කම වෙන කෙනෙක්ට දෙන්න සපෝට් එකක් දෙන්න..

    අගෝස්තු 18 : නව අගමැති මහින්දට අපගේ උණුසුම් සුබ පැතුම්..
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    නව අගමැති මහින්දට අපගේ උණුසුම් සුබ පැතුම්..