Wedding එකකට බෝතල්

LegendWarrior

Active member
  • Nov 23, 2017
    324
    186
    43
    මචන් වෙඩින් එකට බෝතල් ටිකක් ගන්න ඕනේ කරල තියෙනවා.. කාගවද ගන්න තියෙන්නෙ? තියෙනව නම් ප්‍රයිස් එකත් එක්ක පොඩ්ඩක් කියපන්කෝ
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඕල්ඩ් කෙග් ගල් සකේ බියර් කලවෙමෙ දීපන්.වලි බලි නෑ.බාගෙට බාගයක් නිදි.ඉතුරු උන් ගෙවල් වල ගිය විදිහත් මතක නෑ.අත්දැකීමෙන් කියන්නෙ
     
    • Haha
    Reactions: Ryan08