සැල්ස්ම 01
පටන් ගන්න ෆ්‍රී ලෙසන්ස් ලමයින්ට. මෙතනදි ලමයින්ට ඔයාගේ ස්කිල් එක මෙනිටර් කරන්න පුලුවන්. හැමෝටම ලෙක්චරින් කරන්න බැහැ. දෙයක් තේරුම් කරන්න ටැලන්ට් ඕන. ඔයාට ඒක තියන එක ඕප්පු කරන්න. යූටියුබ් ලෙසන් වලින්..කලාට පස්සේ ඒක එෆ් බී මාකට් කරන්න. ලින්ක්ඩ් ඉන්න දාන්න
සැල්සම 02
කෝස් එකක් ඩිසයින් කරලා නොමිලේ සෙමිනාස් තියන්න . පලවෙනි ලෙසන් 03 නෙමිලේ කරන්න. ඊට පස්සේ කෝස් එකට එන අය කන්ෆර්ම් කරයි. එහෙම කලේ නැත්නම්.ඒකට විසදුම් හොයන්න. නැත්නම් පටන් ගැන්ම විදියට නොමිලේම කරන්න. (සති 01 ක් 02 ක් සූම් වලින්) වගේ දෙයක්...
සැලැස්ම 03
ඒෆ් බී මාකටින් . කරන්න . ලිනික්ඩ් ඉන් පෝස්ට් දාන්න. ආටිකල්ස් ලියන්න
සැල්ස්ම 04
ඒ අයි සහයෝගයෙන් විසදුම් හොයන්න. චැට් ජිපිටි. වගේ දේවල් වලින්
සැලස්ම 05
අනික් තරගකාරි කම්පැනි ෆලෝ කරන ස්ටැරටජීස් ස්ටඩී කරන්න . පුලුවන් නම් ඒවා ඉම්ප්ලිමෙන්ට් කරන්න ඔයාගේ විදියට . සියයට 100 ක් කොපි කරන්න එපා