Wedding එකක් තියෙනවා ඇඳුමක් නැනේ

IDPMP

Active member
  • Mar 15, 2011
    731
    42
    28
    Wedding එකක් තියෙනවා ඇඳුමක් නැනේ

    මචන් අනිද්දා wedding එකක් තියෙනවා et thama අඳින්න ඇඳුමක් ගන්න යන්න බැරි උනා

    කොහෙද මචන් රෙන්ට් එකට ගන්න thanak තියෙන්නේ

    ABBA එකේ එහෙම එහෙම කොහොමද මචන්

    තව කොහෙද තියෙන්නේ ගන්න තැනක්

    හෙල්ප් එකක් දියන්කෝ මචන්ලා ඉක්මනට
     
    • Like
    Reactions: web_designer_619

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    මචන් අනිද්දා wedding එකක් තියෙනවා et thama අඳින්න ඇඳුමක් ගන්න යන්න බැරි උනා

    කොහෙද මචන් රෙන්ට් එකට ගන්න thanak තියෙන්නේ

    ABBA එකේ එහෙම එහෙම කොහොමද මචන්

    තව කොහෙද තියෙන්නේ ගන්න තැනක්

    හෙල්ප් එකක් දියන්කෝ මචන්ලා ඉක්මනට

    WILLS design eke
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    ගොඩාක් tailor shop ව්ල hire එකට දෙනවා බන්..
     

    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    hama thanama tiyenawanam tamai.poddak select karala balalat ganna epai ban.ekai matat antima mohote tamai hama dema matak wenne
    ගොඩාක් tailor shop ව්ල hire එකට දෙනවා බන්..