Wedding එකට බෝතල් ටිකක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,122
    113
    වෙඩින් එකකට බෝතල් ටිකක් සෙට් කරල දෙන්න පුළුවන් කෙනෙක් මැසේජ් එකක් දාපන්කො. 😬 සතියකින් දෙකකින් උනාට අවුලක් නෑ. 25ක් ඕනිලු. Double black, JD, Balentine හරි වෙන මොනවා හරි.