හොද වෙන්නයි, ගණන් අඩු වෙන්නයි.....අඩේ ගන්න තැනකුයි හොද බෝතල් මොනාද දෙන්න පුළුවන් 3000ට අඩු,?
හොද වෙන්නයි, ගණන් අඩු වෙන්නයි.....
මේ දවස් වල මිල යන විදිහට වෙල් ෆැන්ටා බෝතලෙත් 3000 පනී....
බලපන් රොක්ලන්ඩ් ඕල්ඩ් එකක් ආවේ ගෝල්ඩ් ලේබල් එක්ක. ගද නෑ, බොන්න පුළුවන්... හැබැයි අරක්කු.
ෆෙම්ස් ග්රවුස් වගේ විස්කිත් 3000 පනී දැන්.
ai bonna denne? specially ena aya bona aya gena hariyata dan nattan denna epa. tikak gam pathi wala nam wedding ekama apayak karala yanne washroom indala wamane daala.
onima nam serve karapan.
මේක හොදයි. අලුත් මිල කීයක් වෙයිද දන්නේ නෑ.... නමුත් පෙනුමයි. විස්කි නිසා අරක්කු වලට වඩා වදිනවා...v & A / oldkeg /
oldkeg onima kenk bonawa wiskey nisa. kalin oya dekama tibbe 2500 dan nam kiyada danne naමේක හොදයි. අලුත් මිල කීයක් වෙයිද දන්නේ නෑ.... නමුත් පෙනුමයි. විස්කි නිසා අරක්කු වලට වඩා වදිනවා...
V&A 2850 ta gatta iyeමේක හොදයි. අලුත් මිල කීයක් වෙයිද දන්නේ නෑ.... නමුත් පෙනුමයි. විස්කි නිසා අරක්කු වලට වඩා වදිනවා...
V&A 2850 ta gatta iye
මේක හොදයි. අලුත් මිල කීයක් වෙයිද දන්නේ නෑ.... නමුත් පෙනුමයි. විස්කි නිසා අරක්කු වලට වඩා වදිනවා...
oldkeg onima kenk bonawa wiskey nisa. kalin oya dekama tibbe 2500 dan nam kiyada danne na
මගේ පුද්ගලික මතේ නම් බ්රැන්ඩි වලට වඩා හොදයි ලෝකල් උනත් විස්කි. නැත්තන් හොද අරක්කු එකක් දීපන්. ඔන්න ඔහේ ගහලා සළු වෙලා යන්න. කෝක උනත් පන්තිය මේන්ටේන් කරන්න එපයි. ඒ නිසා උබට සිද්ද වෙනවා තෝරාගන්න කවුඩ් එක, පැත්ත, තැන අනුව.Galerie Brandy මේක කොහොමද බන්?
මගේ පුද්ගලික මතේ නම් බ්රැන්ඩි වලට වඩා හොදයි ලෝකල් උනත් විස්කි. නැත්තන් හොද අරක්කු එකක් දීපන්. ඔන්න ඔහේ ගහලා සළු වෙලා යන්න. කෝක උනත් පන්තිය මේන්ටේන් කරන්න එපයි. ඒ නිසා උබට සිද්ද වෙනවා තෝරාගන්න කවුඩ් එක, පැත්ත, තැන අනුව.
ow. eth okkoma depend wenne samaja mattam, ena minissu, uba maintain karanna hadana line eka anuwaVA ශේප්ද ඒ කියන්නේ? තැනක්නම් ටිකක් හොද එකක් තම හිතන් ඉන්නේ
Brandy wadinna tikak wela yanawa ne ... Mama nm V&A denne .. imported ewa hema ekama 6000 ta eha wageGalerie Brandy මේක කොහොමද බන්?