Questions Wedding එහෙකට දෙන්න පුළුවන් බෝතල්?

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    අඩේ ගන්න තැනකුයි හොද බෝතල් මොනාද දෙන්න පුළුවන් 3000ට අඩු,?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    අඩේ ගන්න තැනකුයි හොද බෝතල් මොනාද දෙන්න පුළුවන් 3000ට අඩු,?
    හොද වෙන්නයි, ගණන් අඩු වෙන්නයි..... :-D
    මේ දවස් වල මිල යන විදිහට වෙල් ෆැන්ටා බෝතලෙත් 3000 පනී....
    බලපන් රොක්ලන්ඩ් ඕල්ඩ් එකක් ආවේ ගෝල්ඩ් ලේබල් එක්ක. ගද නෑ, බොන්න පුළුවන්... හැබැයි අරක්කු.
    ෆෙම්ස් ග්රවුස් වගේ විස්කිත් 3000 පනී දැන්.
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    හොද වෙන්නයි, ගණන් අඩු වෙන්නයි..... :-D
    මේ දවස් වල මිල යන විදිහට වෙල් ෆැන්ටා බෝතලෙත් 3000 පනී....
    බලපන් රොක්ලන්ඩ් ඕල්ඩ් එකක් ආවේ ගෝල්ඩ් ලේබල් එක්ක. ගද නෑ, බොන්න පුළුවන්... හැබැයි අරක්කු.
    ෆෙම්ස් ග්රවුස් වගේ විස්කිත් 3000 පනී දැන්.

    හොද කියලා කියන්නේ ඒ ගානත් එක්ක සාපේක්ෂව බං. නැතුව ඉහතින් ලක්ෂ ගණන් වලටත් බෝතල් තියෙන්නේ :ROFLMAO:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,308
    4,667
    113
    ai bonna denne? specially ena aya bona aya gena hariyata dan nattan denna epa. tikak gam pathi wala nam wedding ekama apayak karala yanne washroom indala wamane daala.

    onima nam serve karapan.
     
    • Love
    Reactions: Hunter4U

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    ai bonna denne? specially ena aya bona aya gena hariyata dan nattan denna epa. tikak gam pathi wala nam wedding ekama apayak karala yanne washroom indala wamane daala.

    onima nam serve karapan.

    Thanks machan Serve karanna thamai hithan inne.
     
    • Like
    Reactions: mayadmax

    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    මේක හොදයි. අලුත් මිල කීයක් වෙයිද දන්නේ නෑ.... නමුත් පෙනුමයි. විස්කි නිසා අරක්කු වලට වඩා වදිනවා...
    oldkeg onima kenk bonawa wiskey nisa. kalin oya dekama tibbe 2500 dan nam kiyada danne na
     
    • Like
    Reactions: wqe123 and Hunter4U

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    මේක හොදයි. අලුත් මිල කීයක් වෙයිද දන්නේ නෑ.... නමුත් පෙනුමයි. විස්කි නිසා අරක්කු වලට වඩා වදිනවා...
    V&A 2850 ta gatta iye
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    V&A 2850 ta gatta iye
    මේක හොදයි. අලුත් මිල කීයක් වෙයිද දන්නේ නෑ.... නමුත් පෙනුමයි. විස්කි නිසා අරක්කු වලට වඩා වදිනවා...

    oldkeg onima kenk bonawa wiskey nisa. kalin oya dekama tibbe 2500 dan nam kiyada danne na

    Galerie Brandy මේක කොහොමද බන්?​

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ

    Galerie Brandy මේක කොහොමද බන්?​

    මගේ පුද්ගලික මතේ නම් බ්‍රැන්ඩි වලට වඩා හොදයි ලෝකල් උනත් විස්කි. නැත්තන් හොද අරක්කු එකක් දීපන්. ඔන්න ඔහේ ගහලා සළු වෙලා යන්න. කෝක උනත් පන්තිය මේන්ටේන් කරන්න එපයි. ඒ නිසා උබට සිද්ද වෙනවා තෝරාගන්න කවුඩ් එක, පැත්ත, තැන අනුව.
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මගේ පුද්ගලික මතේ නම් බ්‍රැන්ඩි වලට වඩා හොදයි ලෝකල් උනත් විස්කි. නැත්තන් හොද අරක්කු එකක් දීපන්. ඔන්න ඔහේ ගහලා සළු වෙලා යන්න. කෝක උනත් පන්තිය මේන්ටේන් කරන්න එපයි. ඒ නිසා උබට සිද්ද වෙනවා තෝරාගන්න කවුඩ් එක, පැත්ත, තැන අනුව.

    VA ශේප්ද ඒ කියන්නේ? තැනක්නම් ටිකක් හොද එකක් තම හිතන් ඉන්නේ
     
    • Like
    Reactions: wqe123