Wedding 19+

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    https://www.facebook.com/RasangaDissanayakePhotography?fref=ts

    http://www.rasangadissanayake.com/

    පට්ටම ඇහැක් තියන ඒ වගේම හොද තාක්ශනික දැනුමක් ආලෝකය හැසිරවීම පිලිබදව මනා අවබොදයක් තියන කෙනෙක් තමයි මේ ඉන්නේ
    ටික බලලම කොහොමද කියල කියන්න..

    ade me site eke supirima 4to tikak thiyanawa.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    indika001gln.jpg

    Kauda bn ara "Best Photographer" kiayana ekak inne..
    Ahh Indika mallawarachchi !! melo wadakata nathi ekak bn..
    uge photos hodai apaye calendar ekata gahanna.

    me inne miniha... ajuthai..

    ..................................................​
     
    Last edited:

    coolh

    Member
    Jul 1, 2010
    207
    4
    0
    colombo
    මම නම් පිලිගන්නේ නෑ කපල් එකට ඕන විදියටම වෙඩින් එක කරන්න ඕන කියන එක..අනිත් දේවල් වලටනම් යම්තාක් දුරට එකගයි..කපල් එක ආවට පස්සේ ඒ අය එක්ක කතා කරලා ඒ අයගේ අදස් වලට ඡායාරූපශිපියගෙන් අදහස් එකතු කරන්න ඕනේ..මොකද කපල් එක මැරි කරන්නේ පළවෙනි වතාවට එයාලට ඡායාරූප ගැනීම පිළිබදව අත්දැකීම තියෙන්නේ කොහෙන් හරි දැකපු දෙයක් හරි අහපු දෙයක් මත වෙන්න පුලුවන් ඡායාරූපශිල්පියා තමන්ගේ හැකියාවෙන් ඒ අයගේ අදහස් වලට අලුත් දෙයක් එකතු කරන්න ඔනේ..නැත්නම් ගන්න මුදලට සාධාරණයක් වෙන්නේ නෑ.හැකියාවක් නැතුව නමට පින්තූර ගන්න අයටනම් ඔයා කියන කතාව යම්තාක් දුරට ගැලපෙනවා.පින්තූර ටික අප්සට් උනොත් කියන්න පුලුවන් ඔයාලා කියපු විදියට කලේ ඒ නිසා මට කරන්න දෙයක් නෑ කියලා
     
    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz

    :yes::yes::yes::yes::yes: