Wedding Car...HELP...!

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    660
    361
    63
    37
    දැන් නම් මෙතන..!
    මචංලා...නුවර අවටින් වෙඩින් කාර් එකක් ඕනේ දෙසැම්බර් මාසෙට..!

    BENZ
    BMW
    PREMIO
    .....

    ටිකක් අඩුවට ගන්න තැනක් තියනවා නම් නම්බර් එකක් දෙන්ඩෝ..! මේ සෙට් එකට වඩා හොද වාහන තියනවා නම් PRICE එක්කම විස්තරේ ඕනේ..පොඩි සපෝර්ට් එකක් දියංලා...
    (++10 බැගින් දෙනු ලැබේ :):) )
     
    • Like
    Reactions: HKavinda

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    මචන් වෙඩින් කාර් දෙන්නෙ යන දුර අනුව හා ගන්න කාලයට.. ඒ අනුව තමා ගනන් හැදෙන්නෙ.. මොකද බන් බෙන්ස් එක්ක ප්‍රිමියොත් හොයන්නෙ?
     
    • Like
    Reactions: Uthmaxer

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,587
    3,451
    113
    මචංලා...නුවර අවටින් වෙඩින් කාර් එකක් ඕනේ දෙසැම්බර් මාසෙට..!

    BENZ
    BMW
    PREMIO
    .....

    ටිකක් අඩුවට ගන්න තැනක් තියනවා නම් නම්බර් එකක් දෙන්ඩෝ..! මේ සෙට් එකට වඩා හොද වාහන තියනවා නම් PRICE එක්කම විස්තරේ ඕනේ..පොඩි සපෝර්ට් එකක් දියංලා...
    (++10 බැගින් දෙනු ලැබේ :):) )

    PRIMIO( Have PM me
     
    • Like
    Reactions: Uthmaxer

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    660
    361
    63
    37
    දැන් නම් මෙතන..!

    ස්තූතියි රෙප් 10++

    ස්තූතියි රෙප් 10++

    premio :lol:
    ela ela menna bump :P

    ස්තූතියි රෙප් 10++

    bump macho

    ස්තූතියි රෙප් 10++

    මචන් වෙඩින් කාර් දෙන්නෙ යන දුර අනුව හා ගන්න කාලයට.. ඒ අනුව තමා ගනන් හැදෙන්නෙ.. මොකද බන් බෙන්ස් එක්ක ප්‍රිමියොත් හොයන්නෙ?

    අවම premio ඉදලා උඩට නිසා මචං ඕකත් දැම්මේ...
    පැකේජ් විස්තර තියනවා නම් PM එකක් දාපන්කෝ..
    තියන වාහන මොනවද? නුවර අවටද? වෙලාව, දුර කොහොමද.?
    (මගේ වැඩේට Saloon, වෙඩින් හෝල් ඉදල හොටෙල් එකට උපරිම 30KM තියෙයි..)

    ස්තූතියි රෙප් 10++

    PRIMIO( Have PM me

    ස්තූතියි රෙප් 10++

    ස්තූතියි රෙප් 10++
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    රු 7500ක් වත් වෙයි වෙඩින්ග් එකකට ප්‍රිමියෝ එකක්. හැබැයි 5000ට ගන්න පුලුවන් දවසට හයර් කියල. එතකොට ඩ්‍රයිවර් නෑ. පෙට්‍රල් ගහගන්න ඕනෙ. වෙඩින්ග් හයර් එකට ගත්තොත් ඩ්‍රයිවර් එනව. පෙට්‍රල් ගාස්තු නෑ. ඩ්‍රයිවරය ප්ලේට් එකක කනව. උදේම එනව ඩෙකරේටන් තියෙනව නම්. ෆොටෝ ගන්නව නම් ඒවටත් එනව. අපි ගමපහ.. නුවරට දුර වැඩී නැත්නම් දෙන්න තිබ්බ ඇලියන් හෝ ප්‍රිමියෝ එකක්.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    kandy wala godak thiyenawa ban,net eke search karala balapanko poddak,benz,BMW nam 35k wath wei ma ,limo ekak 45k withara ganna puluwan wei.4hours 30Km withara
     
    • Like
    Reactions: Uthmaxer

    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    Try London Wedding Cars in Hill Street Kandy.

    They have a facebook page. check n see.
    Eyalagen man BMW ekak gaththa. 6am - 6pm Whole day 15,000/ gaththe
     
    • Like
    Reactions: Uthmaxer

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    660
    361
    63
    37
    දැන් නම් මෙතන..!
    bump
    macho ikman eke baluada?

    ඇත්ත තමයි උඹ කියද්දි මතක් වුනේ...ඔන්න බලනවෝ..!​

    ස්තූතියි රෙප් ++10

    Try London Wedding Cars in Hill Street Kandy.

    They have a facebook page. check n see.
    Eyalagen man BMW ekak gaththa. 6am - 6pm Whole day 15,000/ gaththe

    සුපිරි මචං...නියම බඩු ටිකක් නම් තියනවා ඒත් BMW එකට 25ක් කියනවානේ මචං...!
    ප්ලේස් එකට ගිහින් ටෝක් කරා නම් ශේප් කරගන්න පුළුවන් වෙයි නේද..?

    ස්තූතියි රෙප් ++10

    kandy wala godak thiyenawa ban,net eke search karala balapanko poddak,benz,BMW nam 35k wath wei ma ,limo ekak 45k withara ganna puluwan wei.4hours 30Km withara

    ස්තූතියි රෙප් ++10

    රු 7500ක් වත් වෙයි වෙඩින්ග් එකකට ප්‍රිමියෝ එකක්. හැබැයි 5000ට ගන්න පුලුවන් දවසට හයර් කියල. එතකොට ඩ්‍රයිවර් නෑ. පෙට්‍රල් ගහගන්න ඕනෙ. වෙඩින්ග් හයර් එකට ගත්තොත් ඩ්‍රයිවර් එනව. පෙට්‍රල් ගාස්තු නෑ. ඩ්‍රයිවරය ප්ලේට් එකක කනව. උදේම එනව ඩෙකරේටන් තියෙනව නම්. ෆොටෝ ගන්නව නම් ඒවටත් එනව. අපි ගමපහ.. නුවරට දුර වැඩී නැත්නම් දෙන්න තිබ්බ ඇලියන් හෝ ප්‍රිමියෝ එකක්.

    ස්තූතියි මචං ඉගියට...මම ඔය විස්තරත් එක්ක මෙහෙන් බලන්නම්...ගම්පහ ඉදල එනවා නම් දුර ප්‍රශ්නයක් වෙනවා නේද.?

    ස්තූතියි රෙප් ++10
     
    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0

    සුපිරි මචං...නියම බඩු ටිකක් නම් තියනවා ඒත් BMW එකට 25ක් කියනවානේ මචං...!
    ප්ලේස් එකට ගිහින් ටෝක් කරා නම් ශේප් කරගන්න පුළුවන් වෙයි නේද..?

    ow try ekak dala balanna machan. mama gathe May wala. Mokada BMW eka awama thamai danne eke owner ape appachiwa dannawa. e nisada danne ne e gana gathe. kohomath un gawa supiri badu thiyeanwa.
    try ekak dala balanna.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha

    ස්තූතියි මචං ඉගියට...මම ඔය විස්තරත් එක්ක මෙහෙන් බලන්නම්...ගම්පහ ඉදල එනවා නම් දුර ප්‍රශ්නයක් වෙනවා නේද.?
    ඔවු මචන්.. දවසට හයර් එකට ගන්නව නම් km ගාන කවුන්ට් වෙන්නෙ අපේ වාහනේ තියෙන ගරාජ් එකේ ඉදන්.. ඒත් වෙඩින්ග් හයර් නම් km ගාන කවුන්ට් කරන්න වෙන්නෙ ඔයාලගෙ පලවෙනි ලොකේටන් එකේ ඉදන්... එහෙම බලපුවාම අපි නුවරට එන එක පාඩුයි. :dull:

    12002092_941148679280173_3766997523843064327_n_zpssiopzgjz.jpg