ඉපදුනා..
ඉගෙනගත්තා...
විභාග පාස් කලා...
ලොකු ලොකු වැඩ
පොඩි පොඩි වැඩ...
ලස්සනට කරගෙන යන ගමං..
හොදින් ජීවත් උනා..
හැමදාම මෙහෙම ඉන්න බෑ...
නරකද පෙලවහක් උනොත්..
අම්මා , නෑදෑයෝ...
අහපු වාර අනන්තයි...
හැම වෙලේම කිව්වේ පස්සෙ බලමු ...
ඔන්න දැං ඒ දවස ඇවිත්..
(දවස) වෙනිදාට...
මගේ ජීවිතේ සතුටුම දවස...
හොදට සමරන්න....
මත් නොවී හිනා වෙන්න...
කථා කරන්න....
කන්න බොන්න...
නටන්න......
ඔයා/ඔයාලා දෙන්නා/ ඔයාලා හැමෝම
එන්න.......
(හෝල් එකේ නම )
(වෙලාව) ට.
අපි බලං ඉන්නවා....!
ඉගෙනගත්තා...
විභාග පාස් කලා...
ලොකු ලොකු වැඩ
පොඩි පොඩි වැඩ...
ලස්සනට කරගෙන යන ගමං..
හොදින් ජීවත් උනා..
හැමදාම මෙහෙම ඉන්න බෑ...
නරකද පෙලවහක් උනොත්..
අම්මා , නෑදෑයෝ...
අහපු වාර අනන්තයි...
හැම වෙලේම කිව්වේ පස්සෙ බලමු ...
ඔන්න දැං ඒ දවස ඇවිත්..
(දවස) වෙනිදාට...
මගේ ජීවිතේ සතුටුම දවස...
හොදට සමරන්න....
මත් නොවී හිනා වෙන්න...
කථා කරන්න....
කන්න බොන්න...
නටන්න......
ඔයා/ඔයාලා දෙන්නා/ ඔයාලා හැමෝම
එන්න.......
(හෝල් එකේ නම )
(වෙලාව) ට.
අපි බලං ඉන්නවා....!
යාළුවෙකුගේ විවාහ මංගල්‍යය ආරාදනා පත්‍රයක් සදහා ලියන ලද්දකි






