meke threads wagayak tibuna wage lawata matakay.

ehema karana aya gannam danne ne. ubata monawada dena ganna one.
aduwata kara ganna onenam mata PM 1 dapan. (adurana kawawat set karanna newe, ubatama 1 kara ganna widiya kiyanna)
me gana mama thread 1 danna inne. tama welawak set wune ne

මචන්.. උඹ කස්ටමයිස් විදිහට කාඩ් කරගන්නවනන් පට්ට පාඩුයි බන්.. එක කාඩ් එකක් රුපියල් 75-100 අතර ගාණක් වෙයි.. ඊට වඩා පට්ට ලේසියි / පහසුයි / ලාබයි මැලිබන් ස්ට්‍රීට් එකට ගිහින් හිතට සෙට් වෙන කාඩ් එකක් තෝරල ගනින් එතන තියෙන ඩිසයින් වලින්. රු. 10-15ඉදන් වගේ කාඩ් තියෙනවා. උඹේ චොයිස් එක අනුව ගාන අඩු වැඩි වෙයි. කේක් බොක්ස් වලටත් ඒ ටිකම තමයි. කැමති ඩිසයින් එකක් එතනින් සිලෙක්ට් කරල ගනින්..