Wedding Cards, Cake Boxes ගන්න තැන්?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං මට මගේ wedding එකට Cards, Cake Boxes ගන්න ඕනේ. අඩුවට ගන්න පුළුවන් තැනක් දන්නවා ද?

    ;)
     
    • Like
    Reactions: Ithika mithika

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    malwatta pare maliben street thama sinhala kadekin ganin . muslim ewun wahi wahala

    දන්නා කඩයක් කියපන්කො. සිංහල තමයි බලන්නේ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අඩුවට අඩුවටම හොයන් ගිහිල්ලා තම්බියෙක්ගෙන්ම ගනින්.. :rolleyes:

    මං නම් ගණන් දන්නෑ බන් මල්වත්ත පාරේ ඔය හරස් පාරකනේ තියෙන්නේ ඔය ගොඩක් කඩ තියෙනවා.. ගිහින් කතා කරල බලන්න ;)
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    oya malwatta pare unge puduma ganakamak tiyenne ..Satha pahakata customer care karanne ne..Okungen ganna epa.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේ පිටකොටුවෙ බිස්නස් වලට තියන Trend එක වෙනස් කරන්න බැරිද බං
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මේ පිටකොටුවෙ බිස්නස් වලට තියන Trend එක වෙනස් කරන්න බැරිද බං

    බැරිකමක් නෑ බන් :dull: ඕක වෙලා තියෙන්නේ බස් කෝච්චි එලවලු පලතුරු හැම රෙද්දම කොටුවෙ නෙ බන් තියෙන්නේ.. :eek:
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    බැරිකමක් නෑ බන් :dull: ඕක වෙලා තියෙන්නේ බස් කෝච්චි එලවලු පලතුරු හැම රෙද්දම කොටුවෙ නෙ බන් තියෙන්නේ.. :eek:

    :yes::yes::yes:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mama 4years walata kalin gatta
    mamath hoyaala hoyala gatte
    sinhala,tamil kada tikak thiyenawa,gihin katha karala balanna
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,023
    1
    28,419
    113
    දන්නා කඩයක් කියපන්කො. සිංහල තමයි බලන්නේ.

    Maliban street eke Sumithra eke balanna. Sinhala shop ekak mage cards and cake boxes kale ethana. Quality eka hodayi gaanath saadhaaranayi