PVT LTD එකකට Bank Accounts

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    854
    1,388
    93
    PVT Ltd එකකට බෑන්ක් එකකින් current account එකයි foreign currency account එකයි දෙකක් හදා ගන්න පුළුවන් ද? foreign currency එකට BOI රෙජිස්ටර් වෙන්න ඕනේ ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,101
    74,277
    113
    PVT Ltd එකකට බෑන්ක් එකකින් current account එකයි foreign currency account එකයි දෙකක් හදා ගන්න පුළුවන් ද? foreign currency එකට BOI රෙජිස්ටර් වෙන්න ඕනේ ද?
    හොඳම දේ බැංකුවකට ගිහින් කතා කරපන්. බැංකුවෙන් බැංකුව වෙනස්, බැංකුවෙ ඉන්න උන්ගෙ හොඳ කමත් බලපානවා. මටනම් පීපල්ස් එකේ කට්ටිය සුපිරියට හෙල්ප් කරනවා. ලඟදි ඉඳන් සම්පත් උනුත් හෙල්ප් කරනවා. එකමදේ අපි ගිහින් හොඳට කතා කරන්න ඕනා සහ උඹට සල්ලි අරන් එන්න පුලුවන් කියලා පෙනන්න ඕන.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    854
    1,388
    93
    හොඳම දේ බැංකුවකට ගිහින් කතා කරපන්. බැංකුවෙන් බැංකුව වෙනස්, බැංකුවෙ ඉන්න උන්ගෙ හොඳ කමත් බලපානවා. මටනම් පීපල්ස් එකේ කට්ටිය සුපිරියට හෙල්ප් කරනවා. ලඟදි ඉඳන් සම්පත් උනුත් හෙල්ප් කරනවා. එකමදේ අපි ගිහින් හොඳට කතා කරන්න ඕනා සහ උඹට සල්ලි අරන් එන්න පුලුවන් කියලා පෙනන්න ඕන.
    BOI reg නැතිව පුළුවන් ද?

    Gemini AI මෙහෙම කිව්වා

    1. ව්‍යාපාරික විදේශ විනිමය ගිණුම (Business IFC - Inward Foreign Cashier Account)​

    දැනට ශ්‍රී ලංකාවේ පවතින නීති රීති අනුව, අපනයන ආදායම් (භාණ්ඩ හෝ සේවා) ලබන ඕනෑම ලියාපදිංචි ව්‍යාපාරයකට Business IFC Account එකක් විවෘත කළ හැක.

    • අවශ්‍යතාවය: ඔබ විදේශීය රටවලට සේවා සපයන බව (උදා: Digital Media, Content Creation, IT Services) තහවුරු කළ යුතුය.
    • වාසිය: YouTube ආදායම්, ජාත්‍යන්තර වෙළඳ දැන්වීම් ආදායම් සහ විදේශීය සේවා සැපයීමෙන් ලැබෙන මුදල් සෘජුවම ඩොලර් (USD) හෝ වෙනත් විදේශ විනිමය ලෙස මෙහි රඳවා ගත හැක.

    2. BOI ලියාපදිංචිය අත්‍යවශ්‍යද?​

    නැත, විදේශ විනිමය ගිණුමක් ආරම්භ කිරීමට BOI ලියාපදිංචිය අත්‍යවශ්‍ය නොවේ. සාමාන්‍ය සමාගම් ලියාපදිංචිය (Pvt Ltd) පමණක් මේ සඳහා ප්‍රමාණවත්ය.
    ------ Post added on Apr 8, 2026 at 12:31 PM
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    BOI register wenna ona nah. account eka open karanna habei sign karapu contracts ehema aran yanna ona pro-forma invoices ehema ethakota open karanna puluwan. rules wenas wela natiwa athi mn hitanne thama
     
    • Like
    Reactions: Piyathissa

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,889
    113
    ලංකාවේ.. ලංකාවේ
    PVT Ltd එකකට බෑන්ක් එකකින් current account එකයි foreign currency account එකයි දෙකක් හදා ගන්න පුළුවන් ද? foreign currency එකට BOI රෙජිස්ටර් වෙන්න ඕනේ ද?
    puluwan.
    pennanna ona oyata usd income ekak thiyanawa kiyala
    customer contract ekak, Foreign customer quotations wage dewa. kathawa thama ithuru tika.
    anika pennanna onaa inflow eka one off neme, regular kiyala. naththan thiyana account ekata Rupee karala deposit puluwan kiyayi.
     
    • Like
    Reactions: Piyathissa

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    854
    1,388
    93
    BOI register wenna ona nah. account eka open karanna habei sign karapu contracts ehema aran yanna ona pro-forma invoices ehema ethakota open karanna puluwan. rules wenas wela natiwa athi mn hitanne thama

    puluwan.
    pennanna ona oyata usd income ekak thiyanawa kiyala
    customer contract ekak, Foreign customer quotations wage dewa. kathawa thama ithuru tika.
    anika pennanna onaa inflow eka one off neme, regular kiyala. naththan thiyana account ekata Rupee karala deposit puluwan kiyayi.

    thanks
     
    • Like
    Reactions: wqe123

    Daara Baduwak

    Active member
  • Apr 2, 2026
    178
    84
    28
    මටට් ප්රිවැටේ ලිමිටෙඩ් චොම්පන්ය් අකක් ඩගන්ඩ අසි