PVT Ltd එකකට බෑන්ක් එකකින් current account එකයි foreign currency account එකයි දෙකක් හදා ගන්න පුළුවන් ද? foreign currency එකට BOI රෙජිස්ටර් වෙන්න ඕනේ ද?
හොඳම දේ බැංකුවකට ගිහින් කතා කරපන්. බැංකුවෙන් බැංකුව වෙනස්, බැංකුවෙ ඉන්න උන්ගෙ හොඳ කමත් බලපානවා. මටනම් පීපල්ස් එකේ කට්ටිය සුපිරියට හෙල්ප් කරනවා. ලඟදි ඉඳන් සම්පත් උනුත් හෙල්ප් කරනවා. එකමදේ අපි ගිහින් හොඳට කතා කරන්න ඕනා සහ උඹට සල්ලි අරන් එන්න පුලුවන් කියලා පෙනන්න ඕන.PVT Ltd එකකට බෑන්ක් එකකින් current account එකයි foreign currency account එකයි දෙකක් හදා ගන්න පුළුවන් ද? foreign currency එකට BOI රෙජිස්ටර් වෙන්න ඕනේ ද?
BOI reg නැතිව පුළුවන් ද?හොඳම දේ බැංකුවකට ගිහින් කතා කරපන්. බැංකුවෙන් බැංකුව වෙනස්, බැංකුවෙ ඉන්න උන්ගෙ හොඳ කමත් බලපානවා. මටනම් පීපල්ස් එකේ කට්ටිය සුපිරියට හෙල්ප් කරනවා. ලඟදි ඉඳන් සම්පත් උනුත් හෙල්ප් කරනවා. එකමදේ අපි ගිහින් හොඳට කතා කරන්න ඕනා සහ උඹට සල්ලි අරන් එන්න පුලුවන් කියලා පෙනන්න ඕන.
puluwan.PVT Ltd එකකට බෑන්ක් එකකින් current account එකයි foreign currency account එකයි දෙකක් හදා ගන්න පුළුවන් ද? foreign currency එකට BOI රෙජිස්ටර් වෙන්න ඕනේ ද?
BOI register wenna ona nah. account eka open karanna habei sign karapu contracts ehema aran yanna ona pro-forma invoices ehema ethakota open karanna puluwan. rules wenas wela natiwa athi mn hitanne thama
puluwan.
pennanna ona oyata usd income ekak thiyanawa kiyala
customer contract ekak, Foreign customer quotations wage dewa. kathawa thama ithuru tika.
anika pennanna onaa inflow eka one off neme, regular kiyala. naththan thiyana account ekata Rupee karala deposit puluwan kiyayi.