wedding DJ

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    Negombo avata wedding ekaka DJ karana honda aya kauda inne ?

    video tiyenawa nam meekata add karandako
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    ඕකුන් ඩීජේ කරනව කියල මොනවද බන් කරන්නෙ සිරාවටම. රෙකෝඩින්නෙ දාන්නෙ. ඊට වඩා හොඳයි ලැපක් සෙට් කරල ප්ලේ ලිස්ට් එකක් ප්ලේ වෙන්න දානවා. එහෙම කලා අපි 2005දි වගේදි වෙඩිමකට.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    ඕකුන් ඩීජේ කරනව කියල මොනවද බන් කරන්නෙ සිරාවටම. රෙකෝඩින්නෙ දාන්නෙ. ඊට වඩා හොඳයි ලැපක් සෙට් කරල ප්ලේ ලිස්ට් එකක් ප්ලේ වෙන්න දානවා. එහෙම කලා අපි 2005දි වගේදි වෙඩිමකට.
    Hariyata DJ karana un aththema nadda ban
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    Hariyata DJ karana un aththema nadda ban
    DJ අස්සජි, DJ කාශ්‍යප් වගේ උන් හිටියා මීට කාලෙකට කලින් KISS FM එකෙන් ගහපු ඉවෙන්ට් වල. තාම උන් ඉන්නවද දන්නේ නෑ.
     
    • Like
    Reactions: Tanto

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    40
    E=382959.743, N=2844423.290
    ඕකුන් ඩීජේ කරනව කියල මොනවද බන් කරන්නෙ සිරාවටම. රෙකෝඩින්නෙ දාන්නෙ. ඊට වඩා හොඳයි ලැපක් සෙට් කරල ප්ලේ ලිස්ට් එකක් ප්ලේ වෙන්න දානවා. එහෙම කලා අපි 2005දි වගේදි වෙඩිමකට.

    Machan all depends on the person you hire
     
    • Like
    Reactions: Tanto