WEDDING DVD සින්දු....

coolboxer1985

Member
Jul 31, 2009
472
10
0
එළකිරි යහලුවනේ,

මට පුළුවන් නම් wedding DVD එකකට දාන්න පුළුවන් සින්දු ටිකක් හොයල දෙන්න කෝ. English & sinhala ඒවා තමයි මම හොයන්නේ. මට එක්මනට ඒවා ටික හොයා ගන්න ඕන...හැමෝගෙම උදවූ ඕන වෙනවා මට මේ ටික හොයා ගන්න...පුළුවන් හැමෝම අඩුම තරමින් බුම්ප් එකක්වත් දන්න....Please.....
 

coolboxer1985

Member
Jul 31, 2009
472
10
0
දන්නා කව්රුත් නැද්ද??? පුළුවන් නම් හෙල්ප් එකක් දෙන්න...